තරුණයෙකුට පහරදෙන අන්තර්ජාල විඩියෝව ගැන පරීක්ෂණයක්

සමාජ මාධ්‍යයේ සැරිසරන, පොලිසිය රැඳී සිටියදී තරුණයෙකුට අමාණුෂික ලෙස පහරදෙන අයුරු දැක්වෙන වීඩියෝපටය සම්බන්ධයෙන් පරික්ෂණයක් සිදුකරන බව ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් ජෙනරාල් කමල් ගුණරත්න ප්‍රකාශ කළා.

කොළඹ පැවති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍යවේදීන් යොමුකළ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමිනුයි ඔහු මේ බව සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
0
11.svg?v=2.6
අවුල් වගේ !
0
22.svg?v=2.6
හරි හිනා !
0
3.svg?v=2.6
හම්මෝ !
0
31.svg?v=2.6
මාර දුකයි !
0
27.svg?v=2.6
මලපනිනව !
0
30.svg?v=2.6
කුජීතයි !
0
48.svg?v=2.6

සතියේ පලවූ මෙවැනිම පුවත්

Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්

සතියේ පලවූ තවත් පුවත්

අත්තනගල්ල සභාවේ ගුටි කෙළියක්! ‌මන්ත්‍රීවරියකගේ කනෙන් ලේ එන්න ගහලා! (VIDEO)

අත්තනගල්ල ප්‍රදේශීය සභාවේ මහා සභා රැස්වීම පැවති අද දින ඇති වූ ගුටි බැට හුවමාරුවකදී...

වාහන හිමියන්ට මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස්‌ගෙන් පණිවිඩයක්

ලබන ජනවාරි මාසයේ සිට දිස්ත්‍රික් ලේකම් කාර්යාල හරහා වාහන වල අංක තහඩු බෙදාහැරීම නැවතීමට...

සෙල්ලම් පිස්තෝලයක් අරන් අමුතුම සෙල්ලමක් කරපු පුද්ගලයෙක් කැමරා ඇසෙන්

මොරටුව, කොරලවැල්ල ප්‍රදේශයේදී සොරකමේ නියැලුණු සොරෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙම පුද්ගලයා සතුව තිබී...

ආත්ම දෙකක් සැරිසරන අද්භූත බෝනික්කන්ගේ දූපත

අපි මේ කියන්න යන්නේ ලෝකෙ තියෙන බය හිතෙනම තැන්වලින් එකක් ගැන. මේ තමයි මෙක්සිකෝවෙ තියෙන...

“බබාලා 6 දෙනාම එළියට ගන්න ගියේ විනාඩි දෙකයි” සය නිවුන් දරුවන් එළියට ගත් දොස්තර කතා කරයි

අම්මෙක් තාත්තෙක් දරුවෙක් බලාපොරොත්තුවෙන් ඉන්නෙ කොච්චර ආසාවෙන්ද?  වෙහෙර විහාරස්ථානවලට, පල්ලි පන්සල්වලට බාරහාර වෙලා දරුවො...
0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x