25 C
Colombo
Sunday, April 11, 2021

තරුණියගේ ඝාතනයට සැක SI සියදිවි හානි කරගනී

වේල්ල වීදිය ප්‍රදේශයේ දී ට්‍රැවලින් බෑගයක දමා තිබියදී සොයාගත් හිස නොමැති කාන්තා මළ සිරුර සම්බන්ධයෙන් පොලිස් විමර්ශනවලට අවශ්‍යව සිටි සැකකාර උප පොලිස් පරීක්ෂකවරයාගේ මළ සිරුර සොයාගෙන තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසුවේ ඔහුගේ නිවස පිහිටි බඩල්කුඹුර, පහේ කණුව ප්‍රදේශයේ, කැලෑ ප්‍රදේශයක ගසක එල්ලෙමින් තිබිය දී මළ සිරුර සොයාගත් බවයි

ඔහු වස පානය කර සියදිවි හානි කරගැනීමට ඇතැයි පොලීසිය සැක පළ කරයි එම මළ සිරුර ආසන්නයේ තිබී වස කුප්පියක් ද සොයාගෙන තිබේ. මෙසේ මියගොස් ඇත්තේ 52 හැවිරිදි, බුත්තල පොලීසියට අනුයුක්තව සේවය කරන නිවාඩු ලබා සිටි උප පොලිස් පරීක්ෂකවරයෙකි.

මේ හා සබැදි පෙර පුවත් – ගමන් බෑගයක තිබී හමුවූ මළ සිරුර ගැන තොරතුරු රැසක් හෙළිවෙයි

හිස නොමැති කාන්තා මළ සිරුරක් බෑගයේ දමාගෙන ආ සැකකරු (VIDEO)

මේ හා සබැදි නව පුවත – මම ලොකු වරදක් කළේ. ඔයාලට නින්දා අපහාස විඳින්න වෙයි. ඒවා විඳ දරාගෙන ජීවත් වෙන්න..

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
0
අවුල් වගේ !
0
හරි හිනා !
0
හම්මෝ !
0
මාර දුකයි !
0
කුජීතයි !
0
මලපනිනව !
0
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

තවත් මෙවැනිම පුවත්

ජාත්‍යන්තර මාධ්‍ය විසින් Mrs. Sri Lanka හුටපටය වාර්තා කළ අයුරු මෙන්න..

පසුගිය ඉරිදා (04) කොළඹ නෙළුම් පොකුණ රඟහලේදී පැවැත්වූ Mrs. Sri Lanka ශූරතාවලිය ජාත්‍යන්තර මාධ්‍ය...

නුගේගොඩ පස් මහල් වෙළඳ සංකීර්ණයක ගින්නක්

නුගේගොඩ නගරයේ පිහිටි පස්මහල් වෙළඳ සංකීර්ණයක ගින්නක් හට ගෙන තිබෙනවා.ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ ගිනි නිවීමේ...

බස් රථයක් සහ ලොරි රථයක් මුහුණට මුහුණ ගැටෙයි

දඹුල්ල හබරණ ප්‍රධාන මාර්ගයේ දිගම්පතහා ප්‍රදේශයේ 53වන යුද හමුදා කඳවුර ආසන්නයේ දී ලංගම බස්...

මිය ගියැයි මෝචරියට දැමූ පසු පණ එයි

ප්‍රතිකාර සඳහා රෝහලට ඇතුළත් කළ රෝගියකු මිය ගොස් ඇතැයි සිතා මෘත ශරීරාගාරයට යැවීමෙන් අනතුරුව...

දඹානේ ආදිවාසී කැකුලෙක් නිට්ටඹුවේ කැකුලිය දඹානට ඇන්න ගොහින් මන්ද කොරලා

දඹානේ ආදිවාසී තරුණයකු මුහුණු පොතෙන් නිට්ටඹුවේ 16 හැවිරිදි දැරියක සමග ප්‍රේම සබධතාවක් ගොඩනගාගෙන පසුව...

අපගේ නවතම පුවත්

0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x