තවත් අලුත්ම වසංගතයක් චීනයෙන් මතුවෙයි: ‌පළමු රෝගියා හමුවෙයි

චීනයේ මේ වනවිට නව වසංගත රෝග තත්ත්වයක් මතුව ඇති අතර ‌එහි පළමු රෝගියා පසුගිය දිනෙක හදුනාගත් බව චීන සෞඛ්‍ය අංශ අවධාරණය කරයි.

මෙම රෝගය නව කුරුළු උණ ප්‍රබේධයක් ලෙස හදුනාගෙන ඇති අතර එය H1 ON3 ලෙස හදුනොගෙන ඇත.

මෙම රෝගියා අධික උණ තත්ත්වයෙන් සිටියදී රෝහල්ගත කොට ඇති බව පැවසේ.

කෙසේවෙතත් මේ වනවිට රෝගියා යථා තත්ත්වයට පත්ව ඇති බවත්, ඔහුගේ පවුලේ අයට රෝගය වැළදී නැති බවත් සෞඛ්‍ය අංශ අවධාරණය කොට ඇත.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
4
11.svg?v=2.6
අවුල් වගේ !
9
22.svg?v=2.6
හරි හිනා !
7
3.svg?v=2.6
හම්මෝ !
6
31.svg?v=2.6
මාර දුකයි !
24
27.svg?v=2.6
මලපනිනව !
19
30.svg?v=2.6
කුජීතයි !
10
48.svg?v=2.6

සතියේ පලවූ මෙවැනිම පුවත්

Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්

සතියේ පලවූ තවත් පුවත්

උසස් පෙළ අපේක්ෂකයන්ට දැනුම් දීමක්

මෙවර උසස් පෙළ විභාගය සඳහා පෙනී සිටින කොළඹ දිස්ත්‍රික්කයේ සියලූම අධ්‍යාපන කලාපවල අපේක්ෂකයන්ට ෆයිසර්...

බිත්තර මිල ඉහළට

වෙළඳපොලේ බිත්තර මිල ඉහළ ගොස් තිබෙන බව වාර්තා වේ. මේ වන විට බිත්තරයක මිල රුපියල්...

බන්දුල වර්ණපුර මහතා අභාවප්‍රාප්ත වෙයි

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පළමු ටෙස්ට් නායකයා ලෙස කටයුතු කළ බන්දුල වර්ණපුර අභාවප්‍රාප්ත වී...

ඉන්ස්ට්‍රග්‍රෑම් කණ්ඩායමක් අනුන්ගේ බැංකු ගිණුම්වල මුදල් අදියි ඔබත් ප්‍රවේශමෙන්

අන්තර්ජාලය ඔස්සේ භාණ්ඩ මිලදී ගැනීමට වෙනත් අයගේ බැංකු කාඩ්වල අංක යොදා ගනිමින් සිදුකළ සංවිධානාත්මක...

මල බෙර ගසමින් ඇමතිව සොහනක වළ දමයි

මාස් කන්නයේ වී වගාවට අවශ්‍ය පොහොර ලබාදෙන ලෙස ඉල්ලා සමස්ත ලංකා ගොවිජන සම්මේලනය සහ...
0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x