තවත් කොටියෙක් මද්දකට හසුවෙයි

මද්දකට හසුවී සිටි කඳුකර කොටියෙකු අද (15) දින සොයාගෙන තිබේ. 

බගවන්තලාව පොලිස් වසමට අයත් චැපල්ටන් තේ වත්තේ ලඳු කැළෑ ප්‍රදේශයක අටවා තිබූ මද්දකට එම කඳුකර කොටියෙකු හසුවී සිටි.

බගවන්තලාව පොලීසිය සඳහන් කළේ කඳුකර කොටියා බේරා ගැනීම සඳහා නල්ලතන්නිය වනජීවි කාර්යාලයේ නිලධාරීන්ට දැනුම්දුන් බවය.

කඳුකර කොටියන් මෙලෙස මදුවලට හසුව දරුණු ලෙස තුවාල ලැබූ අවස්ථා රැසක් පසුගිය කාලයේදී ද වාර්තා විය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
0
11.svg?v=2.6
අවුල් වගේ !
0
22.svg?v=2.6
හරි හිනා !
0
3.svg?v=2.6
හම්මෝ !
0
31.svg?v=2.6
මාර දුකයි !
0
27.svg?v=2.6
මලපනිනව !
0
30.svg?v=2.6
කුජීතයි !
0
48.svg?v=2.6

සතියේ පලවූ මෙවැනිම පුවත්

Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්

සතියේ පලවූ තවත් පුවත්

මාස 06කට පසු ප්‍රාථමික පාසල් 3000ක් අද අරඹයි

රට පුරා පාසල් 3000ක් මාස 6කට පසු අද විවෘත කෙරෙනවා. ඒ අනුව ළමයින් 200ට අඩු...

මෙරට පළමු සය නිවුන් දරු උපතක් ශ්‍රී ලංකාවෙන්

මෙරට පළමු සය දරු උපත අද අලුයම් කාලයේදී සිදුව තිබෙනවා. ඒ, මහාචාර්ය ටිරාන් ඩයස්ගේ...

මගේ දුරකථන ඇමතුම් වලට හොරෙන් ඇහුම් කන් දීලා – චම්පික ගෙන් චෝදනාවක්

Whatsapp තාක්ෂණය ඔස්සේ තමන් සිදුකරන ලද දුරකථන ඇමැතුමක් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විශේෂ තාක්ෂණික...

ප්‍රේමයේ පරාජිත හැඟිම් නිසා රහල් බුලත්සිංහලට අවසානයේ වුණ දේ මෙන්න (PHOTOS)

තමන්ට ලැබෙන ඕනෑම චරිතයකට අතිශය සාධාරණයක් ඉෂ්ඨ කරන අපේ රටේ කලා ක්ෂේත්‍රය තුල ඉන්න...

වැලිමඩ පාසලක ගේට්ටු කඩා ඇතුලු වූ ගජසිංහ ගැන සමාජ මාධ්‍යයෙන් හෙළිදරව්වක්

පාසල් යළි ආරම්භ වූ ඊයේ දිනයේදී ප වැලිමඩ මාලිගාතැන්න පාසල් ගේට්ටුව කඩා බලහත්කාරයෙන් පාසලට...
0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x