27 C
Colombo
Wednesday, January 27, 2021

තවත් කොරෝනා අසාදිතයින් 113ක් හඳුනා ගැනේ

මිනුවන්ගොඩ කර්මාන්තශාලාවේ කොරෝනා පොකුරට අදාළ තවත් කොරෝනා ආසාදිතයින් 113 දෙනෙකු හදුනාගත් බව Covid-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානි වැඩබලන ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා.

ඒ අනුව මිනුවන්ගොඩ කර්මාන්ත ශාලාවේ සේවය කළ මේ වන විට නිරෝධාන මධ්‍යස්ථානවල සිටින කොරෝනා ආසාදිතයින් 05 දෙනෙක් හා ඔවුන්ගේ ආශ්‍රිතයින් 108 දෙනෙකු හදුනාගෙන තිබෙනවා.

Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments

සතියේ ජනප්‍රියම පුවත්

අපගේ නවතම පුවත්

0
Would love your thoughts, please comment.x
()
x