තවත් කොරෝනා මරණයක්…

මෙරට 274වන කොවිඩ් මරණය වාර්තා වූ බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා මීට සුළු වේලාවකට පෙර නිවේදනය කළේය.

එලෙස මියගොස් ඇත්තේ 53 හැවිරිදි මැල්ලවගෙදර ප්‍රදේශයේ පදිංවිව සිටි කාන්තාවකි.

මීගමුව දිස්ත්‍රික් මහ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින අතර කොවිඩ්-19 ආසාදිතයෙකු ලෙස හඳුනා ගැනීමෙන් පසු ජාතික බෝවන රෝග විද්‍යා ආයතනයට මාරුකර යවා ඇති අතර එම රෝහලේදී අද (20) මියගොස් ඇත.

මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ කොවිඩ් නියුමෝනියාව නිසා ඇතිවූ ලේ විෂවීමේ කම්පනය සහ උග්‍ර දිවැඩියාව බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා වැඩිදුරටත් පැවසීය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
0
11.svg?v=2.6
අවුල් වගේ !
0
22.svg?v=2.6
හරි හිනා !
0
3.svg?v=2.6
හම්මෝ !
0
31.svg?v=2.6
මාර දුකයි !
0
27.svg?v=2.6
මලපනිනව !
0
30.svg?v=2.6
කුජීතයි !
0
48.svg?v=2.6

මෙවැනිම සතියේ ජනප්‍රිය පුවත්

Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්

සතියේ පලවූ තවත් පුවත්

හුස්ම ඉල්ලූ තාත්තා මහ මග දමා ගිය දියණිය

ශ්වසන අපහසුතාවකින් පෙළෙන රෝගී පියෙකු මහමග දමා ගිය පුවතක් ඇහැළියගොඩ-ඉඩංගොඩ මාර්ගයේ මාටුවාගල ප්‍රදේශයෙන් වාර්තා...

ප‍්‍රකට වාහන අලෙවි සමාගමකට නඩු.. ගිණි ගානට අමතර කොටස් වෙලදාමේ

2003 අංක 9 දරණ පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පනත ට අනුව අලෙවිය සඳහා ඇති...

ජයසිරිමහ බෝ සමිඳු වඳින්නට උඩමළුවට යන්න ස්ත්‍රීන්ට අකැපද .. ?

"වඩම්මගෙන ආවෙත් කාන්තාවක් නම් ඇයි දැන් අපිටඋඩමලුවට යන්න තහනම් හාමුදුරුවනේ" ඔය ප්‍රශ්නේනිතර අපෙන් අහන...

කෝපවූ මවක් සිය දියණියගේ කට දෙපස රත්වූ හැන්දකින් පුළුස්සයි

කිලිනොච්චිය, කුඩිඉරිප්පුප ප්‍රදේශයේ මවක් ඉකුත් 08 වැනිදා සිය පස් හැවිරිදි දියණියගේ කට දෙපස ගිනි...

රන්ජන් හිරේ ඉඳන් විනිසුරුවරියට ලියුමක් ලියයි

සැඟවුන වත්කම් තිබෙන බවට පැන්ඩෝරා පත්‍රිකා මගින් අනාවරණය වූ පුද්ගලයන් වන නිරූපමා රාජපක්ෂ සහ...
0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x