මෙරටින් තවත් කොරෝනා මරණ 03ක් වාර්තා වී ඇති බව රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව පවසනවා. මෙරට සමස්ත මරණ සංඛ්‍යාව 453ක් දක්වා ඉහලගොස් ඇති බවයි එම නිවේදනයේ සඳහන් වන්නේ.