තවත් කොරෝනා මරණ 37ක්

මෙරට තවත් කොරෝනා මරණ 37ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ඊයේ (13) තහවුරු කර තිබෙනවා.

ඒ අනුව මෙරට සමස්ත මරණ සංඛ්‍යාව දැක්වෙන්නේ 3611ක් ලෙසටයි.

ඊයේ තහවුරු කෙරුණු මරණ අතරට පිරිමි 18ක් සහ කාන්තාවන් 19ක් ඇතුලත්.

අවුරුදු 30ත් 59ත් අතර පිරිමි පුද්ගලයන් 5ක් සහ කාන්තාවන් දෙදෙනෙකු මියගිය පිරිසට අයත්. අවුරුදු 60 සහ ඊට වැඩි පිරිමි 13ක් සහ කාන්තාවන් 17ක් ඊයේ තහවුරු කළ මරණ අතර වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
0
11.svg?v=2.6 | Gossip Lanka
අවුල් වගේ !
0
22.svg?v=2.6 | Gossip Lanka
හරි හිනා !
0
3.svg?v=2.6 | Gossip Lanka
හම්මෝ !
0
31.svg?v=2.6 | Gossip Lanka
මාර දුකයි !
0
27.svg?v=2.6 | Gossip Lanka
මලපනිනව !
0
30.svg?v=2.6 | Gossip Lanka
කුජීතයි !
0
48.svg?v=2.6 | Gossip Lanka
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

තවත් මෙවැනිම පුවත්

කොරෝනා ගුරු පොකුරක් ගැන අනතුරු ඇඟවීමක්

ඉදිරියේදී කොරෝනා ආසාදිත ගුරු පොකුරක් වාර්තා විය හැකි බවට ඖෂධ නිෂ්පාදන, සැපයුම් හා නියාමන...

එන්නත් 02කම ගත් පුද්ගලයෙකු හදිසියේම සිදු වු දේ

කොවිඩ් එන්නත් මාත්‍රා දෙකම ලබා ගෙන සිටි සිව්දරු පියෙකු කොවිඩ් නිව්මෝනියාවෙන් මියගොස් ඇති බැව්...

හාල් පොල් අඩු කරනවා වගේ ඉන්ධන මිල අඩු කරන්න බෑ..- මුදල් ඇමති

හාල් පොල් මිල අඩු කරන්නා සේ ඉන්ධන මිල දේශීය මැදිහත් වී පහළ දැමීමට අසීරු...

නිරුවතින් ආ අමුතුම පුද්ගලයෙක්, වෙළඳසැලක් ඇතුළේ කරපු නොමනා සෙල්ලම මෙන්න

පසුගිය 26 වනදා කුරුණෑගල උහුමිය ප්‍රදේශයේ සිල්ලර බඩු වෙළඳසැලකට පුද්ගලයෙකු නිරුවතින් ඇතුළු වී භාණ්ඩ...

අනියම් පෙම්වතිය දුරකථන ඇමතුමට සම්බන්ධ වුණේ නැහැ කියලා 20 හැවිරිදි විවාහකයා සියදිවි නසාගෙන

අනියම් පෙම්වතිය තම දුරකථනයට ප්‍රතිචාර දැක්වූයේ නැතැයි සිත්තැව්ලට පත් 20 හැවිරිදි විවාහකයකු ගෙල වැලලාගෙන...

අපගේ නවතම පුවත්

0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x