තවත් කොවිඩ් ආසාදිත මරණ 27ක් වාර්තා වෙයි

අද (13) දිනයේ මෙරටින් තවත් කොවිඩ් ආසාදිත මරණ 27ක් වාර්තා වී තිබෙනවා.

මෙම මරණ 27ත් සමඟ මෙරට කොවිඩ් ආසදිතව සිදුවූ මරණ සංඛ්‍යාව 14,641ක් දක්වා ඉහළ ගියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
0
අවුල් වගේ !
0
හරි හිනා !
0
හම්මෝ !
0
මාර දුකයි !
0
මලපනිනව !
0
කුජීතයි !
0

සතියේ පලවූ මෙවැනිම පුවත්

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්