තවත් කොවිඩ් මරණ 4ක්

කොවිඩ් -19 ආසාදිත පුද්ගල මරණ 4ක් අද (15) දිනයේදී සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරුකර තිබෙනවා.

ඒ අනුව, මෙරටදී සිදුව ඇති කොවිඩ් ආසාදිත සමස්ත මරණ සංඛ්‍යාව 608ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
0
අවුල් වගේ !
0
හරි හිනා !
0
හම්මෝ !
0
මාර දුකයි !
4
කුජීතයි !
0
මලපනිනව !
2
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

තවත් මෙවැනිම පුවත්

ස්ථාන කිහිපයකට මි.මී 100 ඉක්මවු වැසි

සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල, මාතර, කුරුණෑගල සහ පොළොන්නරුව දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී 100...

ඉහළ යන කොවිඩ් මරණ ගැන තවත් අනාවරණයක්

මෙරට වැඩිම මරණ ඊයේ (07) වාර්තා වූයේ පසුගිය සතිය තුළ සිදුවූ මරණ සංඛ්‍යාව 86ක්...

කොරෝනා අස්සේ රෝහලට කඩා වැදුණු මෝටර් රථය

තංගල්ලේ කදුරුපොකුණ මාර්ගයේ පශු වෛද්‍ය රෝහලක් ඉදිරිපිට නවතා තිබූ මෝටර් රථයක රියදුරා විසින් දොර...

තවත් ගැබිණි කාන්තාවක් කොවිඩ් ආසාදිතව මියයයි

කොවිඩ් වෛරසය ආසාදිතව ගාල්ල, කරාපිටිය රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි ගැබිණි මවක්...

විශ්වවිද්‍යාල කිහිපයක සිසුන්ට කොවිඩ්

විශ්වවිද්‍යාල සිසුන් දිනෙන් දින කොවිඩ් ආසාදිතයින් බවට පත්වෙමින් ඇති බවත් උපකුලපතිවරුන් වගකීම් විරහිතව කටයුතු...

මගුල් ගෙදරට 150ක් ඇවිත් – PCR 15කින් 11ක් පොසිටිව්

වෙන්නප්පුව මැද කිරිමැටියාන ප්‍රදේශයේ මංගල උත්සවයක සහභාගිවූ පිරිසකට මේ වනවිට කොවිඩ් වෛරසය වැළඳී ඇති...

අපගේ නවතම පුවත්

0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x