තවත් කොවිඩ් මරණ 43ක්

ඊයේ (30) දිනය තුළ තහවුරු කරන ලද කොවිඩ් මරණ 43ත් සමඟ මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 3120 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

ඊයේ දිනයේ තහවුරු කළ මරණ 43න් 16 දෙනෙකු කාන්තාවන් වන අතර සෙසු 27දෙනා පිරිමි පුද්ගලයින් වන බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කරන්නේ.

43death 650x902 1
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
0
අවුල් වගේ !
0
හරි හිනා !
0
හම්මෝ !
0
මාර දුකයි !
0
මලපනිනව !
0
කුජීතයි !
0

සතියේ පලවූ මෙවැනිම පුවත්

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්