තවත් කොවිඩ් රෝගියෙක් රෝහලෙන් පැන ගිහින්

ප්‍රතිකාර ලබමින් සිටිය දී කොවිඩ් ආසාදිතයෙකු දඹුල්ල රෝහලෙන් පලා ගොස් තිබෙනවා. ඔහු සොයා සෝදිසි මෙහෙයුමක් ආරම්භ කළ බව දඹුල්ල පොලීසිය සඳහන් කළා.

ඊයේ (28) සිඟමනේ යෙදෙන මෙම පුදගලයා සහ ඔහුගේ බිරිඳ හදිසි අසනීප තත්ත්වයක් හේතුවෙන් රෝහලට පැමිණ ඇති අතර පීසීආර් පරීක්ෂණයකදී හෙළිව ඇත්තේ ඔවුන්ට කොරෝනා වෛරසය වැළඳී ඇති බවයි. පසුව එම පුද්ගලයා බිරිඳ රෝහලේ තනි කර පැනගොස් තිබෙනවා

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
0
11.svg?v=2.6
අවුල් වගේ !
0
22.svg?v=2.6
හරි හිනා !
0
3.svg?v=2.6
හම්මෝ !
0
31.svg?v=2.6
මාර දුකයි !
0
27.svg?v=2.6
මලපනිනව !
0
30.svg?v=2.6
කුජීතයි !
0
48.svg?v=2.6

සතියේ පලවූ මෙවැනිම පුවත්

Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්

සතියේ පලවූ තවත් පුවත්

උසස් පෙළ අපේක්ෂකයන්ට දැනුම් දීමක්

මෙවර උසස් පෙළ විභාගය සඳහා පෙනී සිටින කොළඹ දිස්ත්‍රික්කයේ සියලූම අධ්‍යාපන කලාපවල අපේක්ෂකයන්ට ෆයිසර්...

යුරේනි නොෂිකා බුකිය උණුහුම් කරමින් යළිත් කරළියට

යුරේනි නොෂිකා කියන්නේ නිරන්තරයෙන්ම කතාබහට ලක් වෙන චරිතයක්. විලාසිතා නිසාමයි යුරේනි සමාජ මාධ්‍යවල කතාබහට ලක්...

ත්‍රිකුණාමලයෙන් අවසන් වූ නවසීලන්ත ගමන

නීති විරෝධීව මුහුදු මාර්ගයෙන්, විදෙස්ගත වීමට සූදානමින් සිටි පුද්ගලයින් 65 දෙනෙකු ත්‍රිකුණාමලයේදී අත්අඩංගුවට ගෙන...

අමෙරිකාවේ නිව් ෆෝට්‍රස් සමග තවත් ගිවිසුමක් ?

අමෙරිකාවේ නිව් ෆෝට්‍රස් සමාගම සමඟ මෙරට විදුලි බල ක්ෂේත්‍රය සම්බන්ධයෙන් අද (12) තවත් ගිවිසුමක්...

ඉන්ධන මිල වසර තුනකින් ඉහළම අගය ගනී – ඇමති ගම්මන්පිලගේ බලාපොරොත්තු එළියට

මහා භාණ්ඩාගාරයෙන් සහනයක් ලබා නොදුන්න ද ඉන්ධන මිල ඉහළ නොදමා දැනට පවතින මිලටම පවත්වා...
0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x