තවත් තරුණියක් මරලා

කිලිනොච්චි – අම්බාකුලම වැවේ තිබී හමුවූ කාන්තා මළ සිරුර වැවට දමා ඇත්තේ ඝාතනය කිරීමෙන් පසුව බව කිලිනොච්චිය රෝහලේ අද සිදුකළ පශ්චාත් මරණ පරීක්ෂණයෙන් තහවුරු වී ඇත.

පොලීසිය සඳහන් කළේ වැවෙහි මසුන් මැරීමට ගිය ධීවරයින් පිරිසක් විසින් මෙම සිරුර සොයා ගෙන තිබූ බවයි.

37 හැවිරිදි මියගිය කාන්තාව කිලිනොච්චියේ කුලී නිවසක පදිංචිව සිටි බව ද අනාවරණ වී ඇත.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
0
11.svg?v=2.6
අවුල් වගේ !
0
22.svg?v=2.6
හරි හිනා !
0
3.svg?v=2.6
හම්මෝ !
0
31.svg?v=2.6
මාර දුකයි !
0
27.svg?v=2.6
මලපනිනව !
0
30.svg?v=2.6
කුජීතයි !
0
48.svg?v=2.6

මෙවැනිම සතියේ ජනප්‍රිය පුවත්

Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්

සතියේ පලවූ තවත් පුවත්

කසාද බැන්දම ළමයි හදන්නම ඕන කියන අයටත් ජීවත් වෙන්න කසාදයක් ඕනමයි කියන අයටත් කනේ පහරක්

ජීවත් වෙන්න කසාදයක් ඕනෑම යැයි සිතන මිනිසුන්ට මන් සිනහා වෙමි, කසාඳ බැන්දානම් දරුවෙක් හදන්නටම...

ගුරු වර්ජනය මර්දනය කල යුතුයි.. නැතොත් රට දියුණ කරන්න බෑ..

රජයේ ගන්නා තීරණ වලට වෘත්තිය සමිති එකඟ නොවන්නේ නම් රාජ්‍ය බලය යොදා එම වෘත්තිය...

සියල්ලන් බලා සිටියදී, කෙහෙවලු පටලා ගන්නා ගුරුවරු – මෙන්න වීඩියෝව

ගුරුවරුන් සියලුදෙනා යළි දරුවන්ට ඉගැන්වීමේ කටයුතු ආරම්භ කළ යුතු බව කෝට්ටේ ශ්‍රී කළ්‍යානි, සාමග්‍රී...

පණ පිටින් ඉද්දිම මරණ දැන්වීම් ගහලා – නාරාහේන්පිට ගිහිගත් අමුතු සිදුවීම

තමා මියගිය බව සඳහන් ව්‍යාජ මරණ දැන්වීමක් තම කාර්යාල දැන්වීම් පුවරුවේ සහ කාර්යාලයේ විවිධ...

ගුරුවරුන් උද්ඝෝෂණ කරද්දී රටේම දරුවන්ගේ අනාගතය වෙනුවෙන් පියෙක් ඉදිරියට

පාසල් අධ්‍යාපනය කඩා වැටීමෙන් දරුවන් නිවෙස් වල ප්‍රචණ්ඩ වී ඇති බවත් ඔන්ලයින් මුදලාලිලා එය...
0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x