31 C
Colombo
Tuesday, April 20, 2021

තවත් දේශීය ඖෂධ 37ක්

සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ ආරම්භ වූ කොරෝනා පොකුර මේ වන විට මුළුමනින්ම පාලනය වී ඇතැයි දේශීය වෛද්‍ය රාජ්‍ය ඇමති සිසිර ජයකොඩි මහතා පවසයි.

‘ගුඩුච්චාදී චූර්ණය’ ඇතුළු දේඹශීය ඖෂධ භාවිතයෙන් එම පොකුර සම්පූර්ණයෙන්ම පාලනය කර ගත් බවද ඔහු සදහන් කලේය.

අද වන විට මෙරට කොරෝනා රෝගය අඩුම මරණ අනුපාතයකින් පාලනය වීමට දේශීය ඖෂධ භාවිතය ඉවහල් වූයේ යයිද ඒ මහතා පැවසීය.

කොරෝනා වෛසරය සදහා නිෂ්පාදනය කරන ලද දේශීය ඖෂධ 37ක් මේ වන විට පර්යේෂණයට ලක් කරමින් ඇති බවත් ඔහු තව දුරටත් කියා සිටියේය.

රතුඉර සංවාදය සමග එක්වෙමින් ඔහු මෙම අදහස් පල කරන ලදී.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
0
අවුල් වගේ !
0
හරි හිනා !
1
හම්මෝ !
1
මාර දුකයි !
0
කුජීතයි !
0
මලපනිනව !
0
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

තවත් මෙවැනිම පුවත්

හෙරොයින් සමඟ කාන්තාවක් පොලීසියට කොටු වෙයි

බොරැල්ල මැගසින් පාර ප්‍රදේශයේදී හෙරොයින් සමඟ කාන්තාවක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.ඒ දකුණු කොළඹ කොට්ඨාස අපරාධ...

දක්ෂිණ අධිවේගී මාර්ගයේ අනතුරට හේතුව

දක්ෂිණ අධිවේගී මාර්ගයේ දොඩංගොඩ සහ ගැළණිගම අතර අද පෙරවරුවේ රථවාහන 10ක් පමණ එකිනෙක ගැටී...

අවුරුදු සාදයේ දී මාමා බෑනාගේ හිසට පහර දෙයි – රෝහලට ගෙනියන මුවාවෙන් කරපු දේ මෙන්න

කොත්මලේ පොලිස් බල ප්‍රදේශයට අයත් වෙදමුල්ල වත්තේ කැමිල්ටන් කොටසේ පැවැති අවුරුදු සාදයකදී ඇති වු...

කාලගුණ අනාවැකි

බස්නාහිර සහ දකුණු පළාත්වල තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.මධ්‍යම , සබරගමුව,...

ප්‍රදේශ කිහිපයකට අද වැසි

අද දිනයේදී දිවයිනේ ප්‍රදේශ කිහිපයකට වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමෙන්තුව පවසනවා.බස්නාහිර සහ සබරගමුව...

බාල සහෝදරයාගේ පොලු පහරින් වැඩිමහල් සහෝදරිය ජීවිතක්ෂයට

නොරොච්චෝල, බී.කඳවුර, ආලංකුඩාව ප්‍රදේශයේ දී අද (19) බාල සහෝදරයා විසින් වැඩිමහල් සහෝදරියට පොල්ලකින් පහර...

අපගේ නවතම පුවත්

0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x