තවත් නැවක් මහ මුහුදේ ගිලෙයි

ඉරානයේ විශාලතම නාවික නෞකාව වන ඛාර්ග් (Kharg) ඕමාන් බොක්කෙහි ගින්නක් ඇතිවීමෙන් ගිලී ගිය බව ඉරාන මාධ්‍ය වාර්තා කරනවා

එහි සිටි කාර්ය මණ්ඩලය ආරක්ෂිතව බේරා ගත් බවද සඳහන්

ඉරානයේ වරාය වන ජැස්ක් වරාය අසලදී , නාවික නෞකාවේ ගින්න හටගෙන ඇති බවත් ,කාර්ග් සඳහා බේරා ගැනීමේ මෙහෙයුම් පැය ගණනාවක් පුරා පැවති බවද වාර්තා වනවා

“යාත්‍රාව බේරා ගැනීමට ගත් සියලු උත්සාහයන් අසාර්ථක වූ අතර එය ගිලී ගිය බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ

ගින්න ඇතිවීමට කිසිදු හේතුවක් තවමත් සොයාගෙන නැහැ

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
0
11.svg?v=2.6
අවුල් වගේ !
0
22.svg?v=2.6
හරි හිනා !
0
3.svg?v=2.6
හම්මෝ !
1
31.svg?v=2.6
මාර දුකයි !
1
27.svg?v=2.6
මලපනිනව !
0
30.svg?v=2.6
කුජීතයි !
0
48.svg?v=2.6

සතියේ පලවූ මෙවැනිම පුවත්

Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්

සතියේ පලවූ තවත් පුවත්

“21 පාසල් ඇරියත් අපිනම් එන්නේ නෑ” – ලංකා විදුහල්පති සංගමය දැනුම්දෙයි!

මේ මස 21 වැනි දා පාසල් විවෘත කළ ද විදුහල්පතිවරුන් සේවයට වාර්තා නොකරන බව...

සුදුලූනු වංචාව සම්බන්ධයෙන් අත්අඩංගුවට පත් පිරිසට ඇප

ලක් සතොසේ සිදුවුයේ යැයි සැලකෙන සුදුලූනු වංචාව සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සතොස නිලධාරින් සිව්දෙනා සහ...

හයිලන්ඩ් කිරිපිටි මිල ඉහළට

‪හයිලන්ඩ් කිරිපිටි මිල ඉහල දැමීමට තීරණය කර ඇති බව මිල්කෝ සමාගමේ සභාපති ලසන්ත වික්‍රමසිංහ...

හිතුවක්කාර විවාහයක් කරගත් දුව නිසා පියා සිය පවුලටම ගිනිතබා ඝා-තනය කරයි

පාකිස්ථානයේ මධ්‍යම මුසෆර්ගාග් ප්‍රදේශයේ පියෙකු විසින් සිය දියණියන් දෙදෙනා සහ ඔවුන්ගේ කුඩා දරුවන් සිව්දෙනා...

ඔෆිස් එකේදී දුන්නු හාදුවක් වට්ස්ඇප් එකේ ලීක් වෙලා, කොරෝනා අස්සෙ පුද්ගලයෙකුට සිද්ධ වෙච්ච අකරතැබ්බය

කාර්යාලයීය සහෝදර සේවිකාවට උපන් දිනය දා දුන් හාදුවෙන් සිය බිරිය සිය භාරයට ගැනීමට සතියක්...
0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x