තවත් ප්‍රදේශ කිහිපයක් අද උදෑසන සිට හුදෙකලා කෙරේ

මොණරාගල දිස්ත්‍රික්කයේ වැල්ලවාය , වැල්ලවාය නගර සභා සීමාව , වෙහෙරයාය, කොට්ටම්ගහබොක්ක යන ග්‍රාම නිලධාරී වසම් අද උදෑසන 6 සිට හුදෙකලා කර තිබෙනවා.

එමෙන්මමොණරාගල දිස්ත්‍රික්කයේ බුත්තල, රත්ගහගම, ග්‍රාම නිලධාරී වසම සහ අම්පාර , උහන, කුමාරිගම ග්‍රාම නිලධාරී වසමද හුදෙකලා කිරීම පියවර ගත් බවයි යුද හමුදාපතිවරයා සඳහන් කළේ.

මාතලේ අලුගොල්ල ග්‍රාමනිලධාරී වසමද අද උදෑසන 6 සිට හුදෙකලා කෙරෙනු ඇති.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
4
11.svg?v=2.6
අවුල් වගේ !
1
22.svg?v=2.6
හරි හිනා !
0
3.svg?v=2.6
හම්මෝ !
7
31.svg?v=2.6
මාර දුකයි !
10
27.svg?v=2.6
මලපනිනව !
1
30.svg?v=2.6
කුජීතයි !
3
48.svg?v=2.6

මෙවැනිම සතියේ ජනප්‍රිය පුවත්

Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්

සතියේ පලවූ තවත් පුවත්

හදිස්සියේ සජිත් ජන්දෙට ලෑස්ති වෙයි,ආණමඩුවේ පල්ලම සජබෙ කාර්යාලය අරී

ජනතාව කෑමට ගන්න ඕන ප්‍රමාණයත් ආණ්ඩුව තීන්දු කරන තැනට පත්ව ඇති බවත්,පෝලිම් යුගය සහ...

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ හිටපු ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී වසන්ත ප්‍රිය රාමනායක මහතා අභාවප්‍රාප්ත වෙයි

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ හිටපු ප්‍රවෘත්ති අධ්‍යක්ෂ මෙන් ම ''දෙසතිය ' පුවත් සඟරාවේ හිටපු ප්‍රධාන...

අමෙරිකාවේ නිව් ෆෝට්‍රස් සමග තවත් ගිවිසුමක් ?

අමෙරිකාවේ නිව් ෆෝට්‍රස් සමාගම සමඟ මෙරට විදුලි බල ක්ෂේත්‍රය සම්බන්ධයෙන් අද (12) තවත් ගිවිසුමක්...

”නම සිංහවංශ වුණාට අපේ පරම්පරාව පැවතෙන්නේ ඉන්දුනීසියාවෙන්” – උමාරියා කියන කතාව

සිංහල, දෙමළ, හිංදි, ද්‍රවිඩ, ජපන්, අරාබි යන විවිධ භාෂා ගනනාවකින් සිය ගායන හැකියාව පෙන්වන...

“21 පාසල් ඇරියත් අපිනම් එන්නේ නෑ” – ලංකා විදුහල්පති සංගමය දැනුම්දෙයි!

මේ මස 21 වැනි දා පාසල් විවෘත කළ ද විදුහල්පතිවරුන් සේවයට වාර්තා නොකරන බව...
0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x