Central Bank Central Bank

තවත් ප්‍රදේශ කිහිපයක් හුදකලා කරයි

දිස්ත්‍රික්ක 3ක ප්‍රදේශ කිහිපයක් අද (03) උදෑසන 6.00 සිට හුදකලා කිරීමට පියවර ගෙන තිබේ.

පවතින කොවිඩ් -19 අවදානම සැලකිල්ලට ගෙන එම තීරණ ගෙන ඇත.

මේ අතර දිස්ත්‍රික්ක 2ක ප්‍රදේශ කිහිපයක හුදකලා බව ඉවත් කිරීමට ද පියවර ගෙන තිබේ.

එම විස්තර පහතින්,

01
02
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
0
අවුල් වගේ !
0
හරි හිනා !
0
හම්මෝ !
0
මාර දුකයි !
1
මලපනිනව !
0
කුජීතයි !
0

සතියේ පලවූ මෙවැනිම පුවත්

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්