තවත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ට කොරෝනා

තවත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ට කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි වාර්තා විය.

ඒ, පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය තිලක් රාජපක්ෂ මහතාය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරමින් ඔහු අම්පාර දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තුවට තේරී පත්වුණි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
10
අවුල් වගේ !
0
හරි හිනා !
10
හම්මෝ !
1
මාර දුකයි !
5
මලපනිනව !
2
කුජීතයි !
6

සතියේ පලවූ මෙවැනිම පුවත්

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්