තවත් පැත්තක් වහාම ලොක්ඩවුන්

නුවරඑළිය දිස්ත්‍රික්කයේ බගවන්තලාව සෞඛ්‍ය වෛද්‍ය බල ප්‍රදේශයේ චැපල්ටන් වත්තේ PS කොටස, මේ මොහොතේ සිට හුදකලා කරන බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා දැනුම් දී තිබෙනවා.

එම ප්‍රදේශයේ ආසාදිතයින් වාර්තා වීම මත තවදුරටත් පැතිරීම වැළැක්වීම සඳහා මෙම පියවර ගෙන ඇත.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
0
11.svg?v=2.6
අවුල් වගේ !
0
22.svg?v=2.6
හරි හිනා !
0
3.svg?v=2.6
හම්මෝ !
0
31.svg?v=2.6
මාර දුකයි !
0
27.svg?v=2.6
මලපනිනව !
0
30.svg?v=2.6
කුජීතයි !
0
48.svg?v=2.6

සතියේ පලවූ මෙවැනිම පුවත්

Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්

සතියේ පලවූ තවත් පුවත්

මෙරට ධනවත්ම පුද්ගලයා සමාජ මාධ්‍ය කැලඹමින් පුංචි කඩයකින් ආහාර ගත් හැටි

මෙරට ධනවත්ම පුද්ගලයා ලෙසින් සැලකෙන ප්‍රකෝටිපති ව්‍යාපාරික ධම්මික පෙරේරා බේකරියක ආහාර ගනිමින් සිටින ඡායාරූප...

කුසගින්න නිවා ගන්න තම දරුවන් අලෙවි කරන පව්කාර මිනිස්සු

ඇෆ්ගනිස්ථානය තලෙයිබාන් පාලනයට නතු වීමෙන් පසු එරට ජන ජීවිතය දිනෙන් දින දැඩි අර්බුදකාරී තත්ත්වයකට...

පුවත් විකාශය අතරතුරේ අසැබි දසුන් පෙන්වලා

ඇමෙරිකාවේ ප්‍රාන්ත පුවත් නාළිකාවක පුවත් විකාශය අතරතුරේ අත්වැරදීමකින් අසැබි දසුන් පෙළක් තිරයේ දිස්වීමත් සමඟ...

ශ්‍රී ලංකා – ඕස්ට්‍රේලියා තරගය අද

විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ සුපිරි 12 දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව මුහුණදෙන දෙවන තරගය...

​වත්මන් ආණ්ඩුව ගැන දුමින්ද සිල්වා පෙර නිමිති කියයි

වත්මන් ආණ්ඩුව තව අවුරුදු 15 ක් යනතෙක්වත් වට්ටන්නට හැකියාවක් නොමැති බව ජාතික නිවාස සංවර්ධන...
0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x