Central Bank Central Bank

තවත් පොලිසියක කොරෝනා පොකුරක්

නාඋල ප්‍රදේශයෙන් ඊයේ දිනයේ දී කොවිඩ් ආසාදිතයින් 16 දෙනෙකු වාර්තා වී තිබෙනවා.

ඉන් එකොලොස් දෙනෙකු පොලිස් නිලධාරින් බවයි වාර්තා වන්නේ.

සිසුන් දෙදෙනෙකු ඇතුළුව නාඋල වැව පහල ප්‍රදේශයෙන් 4 දෙනෙකු සහ පුබිබිලිය ග්‍රාමයෙන් එක් අයෙකු ද ආසාදිතයන් අතරට අයත් බවයි නාඋල පොලිස් කොරෝනා මර්ධන ඒකකය සඳහන් කළේ.

අඛන්ඩව සිදුකරනු ලබන ක්ෂණික ප්‍රතිදේහ පරික්ෂා සහ පී.සී.ආර් පරික්ෂා හේතුවෙන් නව රෝගීන් අනාවරණය වන බව මහජන සෞඛ්‍ය පරික්ෂක කාර්යාලය පෙන්වා දෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
0
අවුල් වගේ !
1
හරි හිනා !
0
හම්මෝ !
1
මාර දුකයි !
5
මලපනිනව !
0
කුජීතයි !
1

සතියේ පලවූ මෙවැනිම පුවත්

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්