30 C
Colombo
Friday, September 17, 2021

තවත් වෛද්‍යවරයෙක් කොවිඩ් කමිටුවෙන් යයි

සෞඛ්‍ය අමාත්‍යාංශයේ කොවිඩ් මර්දන තාක්ෂණික කමිටු සාමාජිකත්වයෙන් නිර්වින්දන විශේෂඥ වෛද්‍ය අශෝක ගුණරත්නද ඊයේ (07 වැනිදා) ඉල්ලා අස් වී තිබේ.

විවිධ බලපෑම් මත සෞඛ්‍ය අමාත්‍යාංශය හා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා කිසිදු විද්‍යාත්මක පසුබිමක් නොමැතිව එන්නත්කරණය සම්බන්ධයෙන් ගන්නා තීන්දු තීරණවලට විරෝධය පළ කරමින් ඔහු ඉල්ලා අස් වී තිබේ.

මෙම තාක්ෂණික කමිටුවෙන් මීට පෙර කායික රෝග විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රමද ඉල්ලා අස් වූයේය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
0
11.svg?v=2.6 | Gossip Lanka
අවුල් වගේ !
1
22.svg?v=2.6 | Gossip Lanka
හරි හිනා !
0
3.svg?v=2.6 | Gossip Lanka
හම්මෝ !
0
31.svg?v=2.6 | Gossip Lanka
මාර දුකයි !
2
27.svg?v=2.6 | Gossip Lanka
මලපනිනව !
0
30.svg?v=2.6 | Gossip Lanka
කුජීතයි !
1
48.svg?v=2.6 | Gossip Lanka
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

දවසේ නවතම පුවත්

සතියේ පලවූ පුවත්

මෙරටට පැමිණි සංචාරකයින්ගෙන් නවදෙනෙකු කොවිඩ් ආසාදිතයන්

මෙරට සංචාරක ක්‍ෂේත්‍රය දියුණු කිරීම සඳහා පස් අවුරුදු සැලැස්මක් සකස් කර ඇති බව සංචාරක...

නොවැම්බරයේ සිට වට්ස්ඇප් යන්න බැරි වෙන දුරකතන මාදිලි මෙන්න

නොවැම්බර් 1වන දින සිට පැරණි ස්මාර්ට්ෆෝන් මාදිලි විශාල සංඛ්‍යාවකට වට්ස්ඇප් සමාජ මාධ්‍ය යෙදුම ලබා...

තව සති දෙකකින් රටේ ජනතාවට බලපෑ හැකි දෙයක් ගැන ඉඟියක්

තව සති දෙකක් ඇතුළත රටේ හාල් හිඟයක් ඇතිවීම වැළැත්විය නොහැකි බව ජාතික ගොවි සම්මේලනයේ...

විසඳුමක් ලැබෙන තුරු ගුරු වැඩවර්ජනය දිගටම කරනවා – ජෝශප් ස්ටාලින්

ගුරු විදුහල්පති වැඩවර්ජනයට පිළිගත හැකි විසඳුම් ලැබෙන තුරු 5 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගයේ සහ උසස්...

අවසන් පන්දුවාර විස්සයි විස්ස තරගය අද

ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර පැවැත්වෙන අවසන් පන්දුවාර විස්සයි විස්ස තරගය කොළඹ ආර්....
0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x