තවත් සම්පතක් රටට අහිමි වෙන ලකුණු – රංගන හේරත් ගැන ඇසුණු අලුත්ම කතාව මෙන්න

රංගන හේරත් කියන්නෙ අජිත් ද සිල්වගෙන් පසුව මෙරටින් බිහිවූ හොඳම වමත් දඟ පන්දු යවන්නා.

රංගන හේරත්ගේ ටෙස්ට් අත්දැකීම් හා දස්කම් දෙවෙනි වෙන්නේ මුත්තයියා මුරලිධරන්ට පමණයි.

දඟ පන්දු පුහුණුකරුවෙක් වීමට ඉහළ සුදුසුකම් සපයන level 11 පුහුණු පාඨමාලාවත් රංගන විසින් හදාරා තිබෙනවා.

අපේ රටට සම්පතක් වුණු රංගන හේරත්ව බංග්ලාදේශ දඟපන්දු යවන පුහුණුකරු ලෙස බඳවාගන්න මේ වෙද්දි රංගන සමග සාකච්ඡා ආරම්භ කර ඇති බව සඳහන් වනවා.

කොහොම වුණත් අපේ කණ්ඩායමට රටට සේවය කරන්න අපේම සම්පත් තිබියදී ඔවුන්ට අවස්ථාවක් නොලැබීමත් ඔවුගේ හැකියාවෙන් ප්‍රයෝජන ගැනීමට නොහැකිවීමත් නිසා අපට අහිමි වන්නේ සම්පත් බව බලධාරීන්ට නොදැනීම කණගාටුවට කරුණක්

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
3
11.svg?v=2.6
අවුල් වගේ !
0
22.svg?v=2.6
හරි හිනා !
2
3.svg?v=2.6
හම්මෝ !
0
31.svg?v=2.6
මාර දුකයි !
13
27.svg?v=2.6
මලපනිනව !
6
30.svg?v=2.6
කුජීතයි !
5
48.svg?v=2.6

සතියේ පලවූ මෙවැනිම පුවත්

Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්

සතියේ පලවූ තවත් පුවත්

පුවත් මවන වොල්ගා කල්පනී මනාළියක් වෙයි – Photos

පුංචි තිරයෙන් ඔබේ ආලින්දයට එන වොල්ගා කල්පනී කියන්නේ කාලෙන් කාලෙට පුවත් මවන චරිතයක් කිව්වොත්...

මාධව විජේසිංහ සහ බිරිඳ මියගිය පසු සිරුරේ සියළු කොටස් දන් දෙන්න දුන් පොරොන්දුව

ජනප්‍රිය නිවේදකයෙක් වගේම රංගන ශිල්පිනියක් විදිහට ජනප්‍රිය වුණු මාධව විජේසිංහ බොහෝ ප්‍රේක්ෂකයන් පිරිසක් ආදරය...

CID අධ්‍යක්ෂවරයා අලුත් වෙයි

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නව අධ්‍යක්ෂකවරයා ලෙස මාතර නියෝජ්‍ය පොලිස්පති ඩබ්ලිව් තිලකරත්න පත් කර තිබෙනවා.

සංචරණ සීමා, මංගල උත්සව ඇතුළු ක්‍රියකාරකම් කිහිපයක් ගැන නවතම තීරණයක්

අද සිට ක්‍රියාත්මක නව සෞඛ්‍ය මාර්ගෝපදේශ කොවිඩ් වසංගතය හේතුවෙන් විවාහ මංගල උත්සව ඇතුළු ක්‍රියාකාරකම් කිහිපයක්...

පාකිස්තානයේ මවක් දරුවන් 7ක් බිහි කර 6ක් මියගිහින්

ශ්‍රී ලංකාවේ මවකට දාව දරුවන් 6 දෙනෙකු එක්වර බිහිවීමේ තොරතුරු වාර්තාවීමට සමගාමීව පාකිස්තානයේ මවක්ද...
0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x