තවත් සුපිරි තරුවකට කොවිඩ් පහර දෙයි

ජනප්‍රිය සුපිරි හොලිවුඩ් චිත්‍රපටයක් වූ ‘ඇකුවාමෑන්’හි ප්‍රධාන චරිතයට පණ පොවන ජේසන් මෙමෝවා මේ වනවිට හුදකලාව තනිව සිය නිවසේ ගත කරන බව සඳහන් වෙයි. ජේසන් මෙසේ හුදකලා වී ඇත්තේ ‘කොවිඩ්’ රෝගය ඔහුට වැළඳී තිබිම හේතුවෙනි.

ලබන වසරේ ප්‍රදර්ශනය කිරිමට නියමිතව ඇති ‘ඇකුවාමැන්’ චිත්‍රපටයේ දෙවැන්නෙහි රූපගත කිරිම් සිදු කරමින් සිටින අතරතුර ඔහුට මෙසේ ‘කොවිඩ්’ රෝගය වැළඳී ඇති බවට තොරතුරු තහවුරු වී තිබේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
0
අවුල් වගේ !
0
හරි හිනා !
0
හම්මෝ !
1
මාර දුකයි !
6
මලපනිනව !
0
කුජීතයි !
0

සතියේ පලවූ මෙවැනිම පුවත්

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්