තවත් 7487 දෙනෙකු සුවය ලබයි

මෙරට කොරෝනා වෛරස් ආසාධිතයන් අතුරින් තවත් 7487 දෙනෙකු සුවය ලබා තිබෙනවා.

ඒ අනුව සුවය ලැබූ සමස්ත සංඛ්‍යාව පන් ලක්ෂ 11 දහස් 863 දක්වා ඉහළ යනු ඇති.

දැනට ප්‍රතිකාර ලබමින් සිටින සංඛ්‍යාව 12 දහස් 783 ක්.

මෙරට සමස්ත කොවිඩ් ආසාධිතයන් සංඛ්‍යාව පන් ලක්ෂ 38 දහස් 320 ක් ලෙසයි පවතින්නේ.

ශ්‍රී ලංකාවෙන් දැනට කොවිඩ් මරණ 13 දහස් 674 ක් වාර්තා වී තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
10
අවුල් වගේ !
0
හරි හිනා !
5
හම්මෝ !
1
මාර දුකයි !
1
මලපනිනව !
1
කුජීතයි !
0

සතියේ පලවූ මෙවැනිම පුවත්

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්