තව තවත් ඉහළ යන රන් මිල

අමෙරිකානු ඩොලර් 1,820 ක් ( රු. 362085  )  ලෙසට දැක්වෙන රන්  අවුන්සයක මිල ලෝක වෙළඳපොලේ තවදුරටත් ඉහළ මට්ටමක පවතිනු ඇති බව විශ්ලේෂකයින් පෙන්වා දී තිබෙනවා.

එයට හේතුව වන්නේ අමෙරිකානු ඩොලරය සහ භාණ්ඩාගාර බිල්පත් ඵලදායීතාව ඉහළ යෑම හේතුවෙන් රන් මිලෙහි සුළු පහත වැටීමක් පසුගිය සතියේ පෙන්නුම් කළද රන් මිල තවදුරටත් ඩොලර් 1800 ට වැඩි සීමාවේ පවතිනු ඇතැයි විශ්ලේෂකයින් පෙන්වා දෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
0
11.svg?v=2.6 | Gossip Lanka
අවුල් වගේ !
0
22.svg?v=2.6 | Gossip Lanka
හරි හිනා !
1
3.svg?v=2.6 | Gossip Lanka
හම්මෝ !
0
31.svg?v=2.6 | Gossip Lanka
මාර දුකයි !
2
27.svg?v=2.6 | Gossip Lanka
මලපනිනව !
0
30.svg?v=2.6 | Gossip Lanka
කුජීතයි !
0
48.svg?v=2.6 | Gossip Lanka
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

තවත් මෙවැනිම පුවත්

දැරියක පුද්ගලයකු අතවර කරන බවට දැණුම් දුන්නේ ත්‍රිරෝද රථ රියදුරෙක්

ගම්පහ ප්‍රදේශයේ ජාත්‍යන්තර පාසලක 17 හැවිරිදි සිසුවියකට තලංගම කිඹුලාවල හන්දියේ රථගාලක මෝටර් රථයක් තුළදී...

ලෝකෙම කතා කරන රත්නපුර මැණික් පොකුරට, ආරක්ෂක හේතුන් මත කල දේ මෙන්න

රත්නදීපය ලෙස විරුදාවලිය ලබා ඇති ශ්‍රී ලංකාව ඈත අතීතයේ පටන් මැණික් ඇතුළු ස්වභාවික ඛනිජ...

රට විවෘත කරන දිනය ඇමැති බන්දුල කියයි

මෙරට අවුරුදු 30ට වැඩි සියලු දෙනාට කොරෝනා එන්නත ලබා දුන් පසු රට සම්පූර්ණයෙන්ම විවෘත...

ටැබ් පරිඝණක නිසා දරුවන් වඳභාවයට පත්වීම ගම්මන්පිල පහදයි

ටැබ් පරිගණක මගින් දරුවන් වඳභාවයට පත්වන්නේ යැයි තමන් විසින් සිදු කලේ යයි කියන ප්‍රකාශයක්...

නැන්දනියටත් කට වැරදේ.. රියදුරුගේ සාක්‍ෂියෙන් හෙලිවෙයි.

රිෂාඩ් බදුදීන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාගේ නිවසේ සිටි බාලවයස්කාර මෙහෙකාරිය ගින්නට හසුවී ඇත්තේ භූමිතෙල් කර ගැනීමෙන්ද...

අපගේ නවතම පුවත්

0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x