ත්‍රාසජනක පිම්ම වැරදී ඇමරිකානු යතුරුපැදි ශූරයා මරු දකියි

ලෝක වාර්තාවක් තැබීමේ අරමුණින් සිය යතුරුපැදියෙන් ත‍්‍රාසජනක පිම්මක් පැනීමට උත්සාහ කළ ඇලෙක්ස් හාර්විල් පිම්ම වැරදී මිය ගොස් තිබෙනවා.

28 හැවිරිදි වියේ පසු වූ හාර්විල් සිය යතුරුපැදියෙන් අඩි 150 ක ඈත ස්ථානයක් වෙත පැනීමට නොහැකි වී යතුරුපැදිය සමග කඳු ගැටයක ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබෙනවා.

2012 වසරේදී ඔහු යතුරුපැදියෙන් පිමි පැනීමේ ලෝක වාර්තාවකට හිමිකම් කීමට සමත් වුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
0
11.svg?v=2.6
අවුල් වගේ !
0
22.svg?v=2.6
හරි හිනා !
0
3.svg?v=2.6
හම්මෝ !
0
31.svg?v=2.6
මාර දුකයි !
11
27.svg?v=2.6
මලපනිනව !
0
30.svg?v=2.6
කුජීතයි !
0
48.svg?v=2.6

මෙවැනිම සතියේ ජනප්‍රිය පුවත්

Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්

සතියේ පලවූ තවත් පුවත්

නවරාත්‍රි සැමරූ අගමැති

ලොවපුරා හින්දු භක්තිකයින්ගේ ආගමික උත්සවයක් වන නවරාත්‍රි උත්සවය මේ දිනවල පැවැත්වෙනවා. පුරා දින 09ක කාලයක්...

ලංකාවේ කාන්තාවන්ගේ බිය සැක දුරු කරන්න ඇමති සරත් වීරසේකරගෙන් උපදෙස්

මහජන ආරක්ෂක අමාත්‍යංශය නිර්මාණය කළේ අතිගරු ජනාධිපතිතුමා ජනතාවට බියෙන් සැකෙයෙන් තොර සමාජයක් සෑදීමට බව...

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ හිටපු ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී වසන්ත ප්‍රිය රාමනායක මහතා අභාවප්‍රාප්ත වෙයි

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ හිටපු ප්‍රවෘත්ති අධ්‍යක්ෂ මෙන් ම ''දෙසතිය ' පුවත් සඟරාවේ හිටපු ප්‍රධාන...

ගුරුවරුන් සමග පැවති සාකච්ඡාව සම්බන්ධයෙන් අගමැති කාර්යාලයෙන් නිවේදනයක්

වැටුප් විෂමතා ඉවත් කරන්නැයි ඉල්ලා පැවති අරගලයට විසඳුමක් ලෙස අදියර දෙකකින් වැටුප් වැඩිකිරීමට රජය...

කාර් ගණන් උස්සයි

තමන්ගේම කියලා වාහනයකට හිමි කම් යන්න හීන දකින බොහෝමයක් අපේ රටේත් ඉන්නවා. ලංකාවේ දැනට...
0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x