Central Bank Central Bank

ත්‍රීරෝද රථ ගාස්තුත් ඉහලට….

වැඩිවූ ඉන්ධන මිල ගණන් සැළකිල්ලට ගනිමින් ත්‍රිරෝද රථ ගාස්තුද ඉහළ දැමීමට සිදුවන බව සමස්ත ලංකා ත්‍රිරෝද රථ හිමිකරුවන්ගේ සංගමය පවසනවා.

එහි සභාපති සුදිල් ජයරුක් මහතා මාධ්‍ය වෙත කියා සිටියේ සෑම කිලෝමීටරයකටම දැනට අයකරන ගාස්තුව රුපියල් 10කින් ඉහළ දැමීමට තීරණය කළ බවයි.
ඉන්ධන මිල ඉහළයාම සැළකිල්ලට ගනිමින් පාසල් ළමුන් ප්‍රවාහන සේවා ගාස්තු ද ලබන වසරේ ජනවාරි මස සිට ඉහළ දැමීමට තීරණය කළ බවයි සමස්ත ලංකා පාසල් ළමුන් ප්‍රවාහන සංගමයේ සභාපති මල්ශ්‍රී ද සිල්වා මහතා කියා සිටියේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
2
අවුල් වගේ !
0
හරි හිනා !
1
හම්මෝ !
3
මාර දුකයි !
0
මලපනිනව !
0
කුජීතයි !
1

සතියේ පලවූ මෙවැනිම පුවත්

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්