ත්‍රී රෝද රථයක් ගිනිබත් කරමින් වාහන 7 ක් අනතුරට පත්කල විඩියෝව

බීමත්ව හා අධික වේගයෙන් රියදුරන් විසින් ධාවනය කල මෝටර් රථ දෙකක් අතරින් එක් මෝටර් රථයක් රියදුරාට පාලනයකරගැනීමට නොහැකිව ගැටීම හේතුවෙන් වාහන 7 ක් පමණ අනතුරට පත්ව තිබෙනවා. ඊයේ (19) රාත්‍රී 12 ට පමණ මෙම අනතුර සිදුව ඇති බවයි වාර්තා වන්නේ.

මෙම අනතුරු සිදුව ඇත්තේ පරන කොට්ටාව මාර්ගයේ උඩහමුල්ල ප්‍රදේශයේදී යි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
0
11.svg?v=2.6
අවුල් වගේ !
0
22.svg?v=2.6
හරි හිනා !
0
3.svg?v=2.6
හම්මෝ !
0
31.svg?v=2.6
මාර දුකයි !
0
27.svg?v=2.6
මලපනිනව !
0
30.svg?v=2.6
කුජීතයි !
0
48.svg?v=2.6

සතියේ පලවූ මෙවැනිම පුවත්

Subscribe
Notify of
guest
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්

සතියේ පලවූ තවත් පුවත්

“අලුත් නම කියන්නේ බ්‍රහස්පතින්දා..” – පෙරළිකාර ෆේස්බුක් වෙනස් වෙන හැටි මෙන්න

ෆේස්බුක් සිය නාමය වෙනස් කිරීමට කටයුතු කිරීම පසුගිය සතියේ ලෝක මාධ්‍යවල ප්‍රමුඛ පුවතක් විය....

ගෞතම් අදානි මන්නාරමට යයි : ජනපතිත් හමුවෙයි

තුන් දින සංචාරයක් සඳහා දිවයිනට පැමිණ සිටින ඉන්දියාවේ අදානි සමාගමේ සභාපති ප්‍රකෝටිපති ව්‍යාපාරික ගෞතම්...

කාලගුණ අනාවැකිය

දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස 01.00 පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ....

පාකිස්ථානය ඉන්දියාවට එරෙහිව ලැබූ විශිෂ්ඨම ජයග්‍රහණය

ICC විස්සයි 20 ලෝක කුසලාන තරගාවලියේ අද පැවති තරගයේදී ඉන්දියාව කඩුලු 10කින් පරාජය කරමින්...

යුරේනි උඩුකය නිරුවතින් කැමරාව ඉදිරියට.. සමාජ මාධ්‍ය කැළඹූ ඡායාරූප මෙන්න (PHOTOS)

හැමදාමත් සමාජ මාධ්‍යට විවිධ විලාසිතා සහිත ඡායාරූප එකතු කරන යුරේනි නොෂිකා උඩුකය නිරුවත් වෙමින්...
1
0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x