29 C
Colombo
Monday, June 21, 2021
logo

තීන්දුව එකොළහ! දාහතර විසි එක වෙයිද?

ලබන සිකුරාදා (11) ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිත කොවිඩ් කාර්ය සාධක බළකා රැස්වීමේදී පවතින තත්ත්වය සමාලෝචනය කර සංචරණ සීමා යළි දීර්ඝ කිරීම සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගන්නා බව ජනාධිපති කාර්යාලය සඳහන් කරයි.

දැනට පනවා ඇති සංචරණ සීමා ලබන (14 වැනිදා) සඳුදා අවසන් වීමට නියමිතය.

කොවිඩ් රෝගීන් හමුවීම දෛනිකව වැඩිවීම හේතුවෙන් රෝගය පාලනය කිරීම සඳහා සංචරණ සීමා තවත් සතියක් දක්වා දීර්ඝ කරන ලෙස ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂමහතා හට පිටු 3ක ලිපියකින් දැනුම් දී තිබිණ.

සෞඛ්‍ය අමාත්‍යාංශයද පසුගිය මාසයේ ප්‍රකාශ කළේ රෝගය පාලනය කිරීම සඳහා මාසයක කාලයක් රට වසා දැමීමට හෝ සංචරණ සීමා පැනවිය යුතු බවකි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
8
11.svg?v=2.6 | Gossip Lanka
අවුල් වගේ !
5
22.svg?v=2.6 | Gossip Lanka
හරි හිනා !
9
3.svg?v=2.6 | Gossip Lanka
හම්මෝ !
6
31.svg?v=2.6 | Gossip Lanka
මාර දුකයි !
22
27.svg?v=2.6 | Gossip Lanka
මලපනිනව !
17
30.svg?v=2.6 | Gossip Lanka
කුජීතයි !
10
48.svg?v=2.6 | Gossip Lanka
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

තවත් මෙවැනිම පුවත්

කොවිඩ් වැලඳුනු දරුවන්ට තවත් රෝගයක්

කොවිඩ් -19 රෝගය හා සම්බන්ධ ඉතා බරපතළ තත්ත්වයක් දරුවන් සම්බන්ධයෙන් මතුව තිබෙන බව රිජ්වේ...

සංචරණ සීමා ගැන යුද හමුදාපතිගෙන් නිවේදනයක්

දැනට පවතින ඔන්ලයින් ක්‍රමවේදය යටතේ රාජ්‍ය සේවකයින් තම රාජකාරී කටයුතු ඉදිරියේ දීත් නිවසේ සිට...

ඇස්ට්‍රාසෙනෙකා දෙවන මාත්‍රාව වෙනුවට ෆයිසර් එන්නත

සෞඛ්‍ය බලධාරීන්ගෙන් ලැබෙන නිර්දේශය අනුව ඇස්ට්‍රසෙනෙකා පළමු මාත්‍රාව ලබාගත් පිරිසට දෙවැනි මාත්‍රාව ලෙස ෆයිසර්...

එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ ගින්න පෘථිවියට සුවිසල් හානියක්

කොළඹ වරාය ආසන්නයේදී ගිනිගෙන මුහුදේ ගිලුණු රසායනික ද්‍රව්‍ය ප්‍රවාහනය කරමින් තිබු නෞකාව හේතුවෙන් "පෘථිවියට...

ඩෙල්ටා ප්‍රභේදය ගැන හදිසි සාකච්ඡාවක් – තීරණ 3ක් ගනී

ඩෙල්ටා කොවිඩ් ප්‍රභේදය ආසාදනය වූ පුද්ගලයින් පළමුවරට දෙමටගොඩ ප්‍රදේශයෙන් හමුවීමත් සමඟ එම ප්‍රදේශයෙන් පිටතට...

අපගේ නවතම පුවත්

0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x