25 C
Colombo
Tuesday, April 13, 2021

තුවාලවලින් විසබීජ සිරුරට ගිහින්

කලවංචිකුඩි පෙරියකල්ලාරු ප්‍රදේශයේ දී 12 හැවිරිදි දැරියකට පහරදී මරාදැමී යැයි කාන්තාවන් තිදෙනකු ඇතුළු  හය දෙනකු අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

සැකකරුවන් වරින්වර මෙම දැරියට පහර දීම නිසා දැරිය තුවාල ලබා ඇති අතර එම තුවාලවලින් විෂබීජ ශරීරගත වීම නිසා මෙම මරණය සිදුව ඇති බවට පශ්චාත් මරණ පරීක්ෂණයේ දී හෙළි වූ බව පොලිසිය පවසයි. 

දැරියගේ මව විදේශ රටක රැකියාවක නිරත වන බව ද පොලිසිය සඳහන් කරයි.

– mawrata

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
0
අවුල් වගේ !
0
හරි හිනා !
0
හම්මෝ !
0
මාර දුකයි !
3
කුජීතයි !
0
මලපනිනව !
0
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

තවත් මෙවැනිම පුවත්

අසීමිත අන්තර්ජාල පැකේජයන්ගෙන් ලංකාවම 2G දක්වා පසුබසී… සමාජ ජාලවල සුද්ද සිංහලෙන් බනිති

මෙරට අන්තර්ජාල පහසුකම් සපයන සමාගම් විසින් හඳුන්වා දී ඇති සීමා රහිත පැකේජයන් සම්බන්ධයෙන් සමාජ...

අලුත් අවුරුද්ද වෙනුවෙන් අඩු ආදායම්ලාභී සහ සමෘද්ධිලාභී පවුල් වෙත රුපියල් 5000 දීමනාව

කොරෝනා වසංගතය හේතුවෙන් පීඩාවට පත් සමෘද්ධිලාභී සහ අඩු ආදායම්ලාභී පවුල්  වෙනුවෙන් අලුත් අවුරුද්ද සඳහා...

කාලගුණය

දිවයිනේ බොහෝ ප්‍රදේශවල තැනින් තැන සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත...

තවත් කොරෝනා ආසාදිතයන් 55ක් හමුවෙයි

ශ්‍රී ලංකාවෙන් තවත් කොරෝනා වෛරස් ආසාදිතයන් 55දෙනෙකු හමුවී තිබෙනවා. ඒ අනුව අද දිනයට මෙරටින්...

කොරෝනා මරණ 591 දක්වා ඉහළට

මෙරටින් තවත් කොරෝනා වෛරස් ආසාදිත මරණය 03ක් අද (07) වාර්තාවී තිබෙනවා. ඒ අනුව මෙරට...

අපගේ නවතම පුවත්

0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x