26.6 C
Colombo
Thursday, June 17, 2021
logo

දංකොටුවෙන් හමු වූ බවුසර්වල විෂ පොල්තෙල් බව තහවුරු වෙයි

පසුගියදා දංකොටුව ප්‍රදේශයේ තිබියදී සොයාගත් පොල් තෙල් බවුසර්වලින් ලබාගත් සාම්පලවල ‘ඇෆ්‍ලටොක්සීන්’ නමැති පිළිකා කාරකය අඩංගු බවට තහවුරු වී තිබේ.  

එම සාම්පල පරීක්ෂා කරන ලද්දේ ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය විසිනි.

ශ්‍රී ලංකා පොලීසිය විසින් එම බවුසර් සිය භාරයට ගෙන පසුව රේගුවට භාරදෙන ලදි.

මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රේගුව දිගටම පරීක්ෂණ පවත්වන බවත් රජයේ රස පරීක්ෂකට සහ සෞඛ්‍ය අමාත්‍යංශයේ ආහාර පාලන ඒකකය වෙත යොමු කළ  සාම්පලවලට අදාළ වාර්තා බලාපොරොත්තුවෙන් සිටින බව ශ්‍රී ලංකා රේගුව පැවසීය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
0
11.svg?v=2.6 | Gossip Lanka
අවුල් වගේ !
0
22.svg?v=2.6 | Gossip Lanka
හරි හිනා !
0
3.svg?v=2.6 | Gossip Lanka
හම්මෝ !
0
31.svg?v=2.6 | Gossip Lanka
මාර දුකයි !
1
27.svg?v=2.6 | Gossip Lanka
මලපනිනව !
1
30.svg?v=2.6 | Gossip Lanka
කුජීතයි !
0
48.svg?v=2.6 | Gossip Lanka
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

තවත් මෙවැනිම පුවත්

ඔබත් සැලකිලිමත්වන්න – විශේෂ දැනුම්දීම මෙන්න

ඉදිරි පැය කිහිපයේදී මීගමුව සිට කන්කසන්තුරය හරහා මුලතිව් දක්වා වන මුහුදු ප්‍රදේශ සහ දකුණු...

මෙරට ජනතාවට වාහන ගැන සුබ පණිවිඩයක්!

දේශීය වශයෙන් එකලස් කරනු ලබන ‌මෝටර් රථ ලියාපදිංචිය වර්ධනය වී ඇති බව මාසික ‌මෝටර්...

ශානි සහ සුගත් මුදාහරින්නැයි නියෝග

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර සහ උප පොලිස් පරීක්ෂක සුගත් මෙන්ඩිස් යන...

පාසල් විවෘත කිරීම පහසු කළ හැක්කේ කෙසේ ද?

ජූලි මාසය වන විට පාසල් ගුරුවරුන්ට කොවිඩ් එන්නත ලබාදීමෙන් පාසල් කටයුතු නැවත ආරම්භ කිරීමට...

ශ්‍රී ලාංකේයන්ට රැකියා බලපත්‍ර තාවකාලිකව නිකුත් නොකිරීමට තීරණය කළ රට මෙන්න

ශ්‍රී ලංකාව, ඇතුළු රටවල් පහක පුද්ගලයින් සඳහා නව රැකියා බලපත්‍ර නිකුත් කිරීම බහරේනය තාවකාලිකව...

අපගේ නවතම පුවත්

0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x