28 C
Colombo
Friday, May 14, 2021

දක්ෂිණ අධිවේගී මාර්ගයේ ඉන්ධන බවුසරයක් ගිනි ගනී (වීඩියෝ)

දක්ෂිණ අධිවේගී මාර්ගයේ කුරුදුගහැතැප්ම පිවිසුම් දොරටුව අසල කොළඹ සිට මාතර දෙසට ඉන්ධන රැගෙන ගමන් කරමින් තිබු බවුසරයක් අද (10) අලුයම අනතුරට ලක්ව පෙරලීගොස් ගිනි ගෙන ඇති බව ඇල්පිටිය පොලීසිය පැවසුවා.

දක්ෂිණ අධිවේගී මාර්ගයේ  ගිනි නිවන රථ මගින් දැඩි පරිශ්‍රමයක් දරා ඇතිවූ ගින්න නිවා දමා තිබෙනවා.

ගිනි ගැනිමෙන් බවුසරයට දැඩි හානි සිදුව ඇති අතර රිය සහයකවරයා සුලු පිලිස්සුම් තුවාල ලබා කළුතර නාගොඩ රෝහලට ඇතුලත් කර ඇති බවයි වාර්තා වන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
0
අවුල් වගේ !
4
හරි හිනා !
0
හම්මෝ !
0
මාර දුකයි !
4
කුජීතයි !
0
මලපනිනව !
0
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

තවත් මෙවැනිම පුවත්

“මනුස්සය පිට කොහෙ හරි තැනකදී මරලා වාහනේක දාගෙන මෙහෙට අරගෙන එන්න ඇති”

මාතලේ රත්වත්ත දොඹගොඩ ප‍්‍රදේශය පුරා පැතිර තිබුණේ දැඩි නිහැඬියාවකි. රත්වත්ත ප‍්‍රදේශය වසාගත් කඳු වළල්ල...

නිරෝදායනය වෙමින් සිටි අයෙකු දිවි නසා ගනී

කොරෝනා වෛරස ව්‍යාප්තිය හේතුවෙන් නිවෙස තුළ නිරෝධායනය කර සිටි පුද්ගලයෙකු සියදිවි නසාගෙන ඇති බව...

කොරෝනා මැද, මොරටුව නගරය මැදදී සියල්ලන් ඉදිරියේ අවසන් හුස්ම හෙළු පුද්ගලයා ගැන වෙනස්ම කතාවක් එළියට

මේ මොරටුව නගරමධ්‍යයේ පිහිටි ඉන්ධන පිරවුම්හලක්. අද උදෑසන 7.30ට පමණ ත්‍රිරෝද රථයක් මෙම පිරවුම්හලෙන් ඉන්ධන...

ලෝක මව්වරුන්ගේ දිනය දා, සිය දෙමාපියන්ව රෝහලේ තනිකර ගිය නරුම පුතෙකු ගැන ඇහෙන කතාව

උදාවන සෑම දිනයක්ම අම්මාගේ මහා කරුණාවට වෙන් වූ බව අදහන අප ලෝක මව්වරුන්ගේ දිනය...

තම ජීවිතය පරදුවට තබා අනුරාධපුර බැංකු මංකොල්ලය වැළකූ වීරයා පළමු වරට හඬ අවදි කරයි

අනුරාධපුර නගරයේ පෞද්ගලික බැංකුවක ඒ.ටී.එම් යන්ත්‍රයේ තැන්පත් කිරීමට ගෙනා මුදල් කොල්ලකෑමට උත්සහ කළ පුද්ගලයන්...

අම්මා රට ගිය පසු නරුම පියා තම දියණියට කල අපරාධය

තම නව හැවිරිදි බාලවයස්කාර දියණිය 2019 වසරේ සිට අවස්ථා කීපයකදී බරපතළ ලිංගික අපයෝජනයට ලක්...

අපගේ නවතම පුවත්

0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x