දකුණු අප්‍රිකාවෙන් ශ්‍රි ලංකාවට ලැබුණු ඉලක්කය

තරග තුනකින් සමන්විත ශ්‍රී ලංකා දකුණු අප්‍රිකානු විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ පළමු තරඟයේ කාසිය වාසිය දකුණු අප්‍රිකාව විසින් දිනා ගත්තා.

ඒ අනුව ඔවුන් පළමුව පන්දුවට පහරදීමට තීරණය කළා. එහිදි ද. අප්‍රිකා කන්ඩායම සිය ඔවර් 20 අවසානයේ කඩුලු 5ක් දැවි 163ක් රැස්කලා.

කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගනයේදී තරගය පැවැත්වෙනවා.

image 5
image 6
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
4
11.svg?v=2.6
අවුල් වගේ !
1
22.svg?v=2.6
හරි හිනා !
0
3.svg?v=2.6
හම්මෝ !
2
31.svg?v=2.6
මාර දුකයි !
1
27.svg?v=2.6
මලපනිනව !
3
30.svg?v=2.6
කුජීතයි !
0
48.svg?v=2.6

සතියේ පලවූ මෙවැනිම පුවත්

Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්

සතියේ පලවූ තවත් පුවත්

බන්දුල වර්ණපුර මහතා අභාවප්‍රාප්ත වෙයි

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පළමු ටෙස්ට් නායකයා ලෙස කටයුතු කළ බන්දුල වර්ණපුර අභාවප්‍රාප්ත වී...

මියුරු හඬින් ලොවක් වසඟ කළ යොහානි, මැණික්වලින් සිත්තම් වූ හැටි මෙන්න

ලොවක් ඉදිරියේ ශ්‍රී ලාංකික නාමය ඔසවාතබමින් රටට කීර්තියක් ගෙනදුන් යොහානිව අපූරුවට සිතුව් කළ තරුණයෙක්...

කොවිඩ් එන්නත ලබා ගන්න ඉන්න අයට ආරංචියක

කොවිඩ්-19 වෛරසය මර්දනය කිරීම සදහා රජය විසින් ගෙන යන එන්නත්කරණය කිරීමේ වැඩසටහනට අනුව අද...

මවගේ අනියම් සැමියා තරුණ පුතාව ඝා-තනය කරයි

මුන්දලම පොලිස් වසමේ මදුරන්කුලිය ප්‍රදේශයේ දී තියුණු ආයුධයකින් පහර දී සිදු කළ මනුෂ්‍ය ඝාතනයක්...

දවසට බිත්තර 30ක් සහ මස් කිලෝ එකහමාරක් කන ලස්සන දොස්තර මහත්තයා

ලංකාවේ ප්‍රසිද්ධ පුද්ගලයින් ගැන නිතර කතා කරද්දී කාලෙන් කාලෙට විශේෂ පුද්ගලයින් ගැන කතා කරනවා.  අපි...
0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x