දකුණු පළාත් ආණ්ඩුකාරවරයාට කොවිඩ්

දකුණු පළාත් ආණ්ඩුකාරවර ආචාර්ය විලිගමගේ මහතාට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බව අද(02) තහවුරු කරගෙන ඇති බව වාර්තා වේ.

ආණ්ඩුකාරවරයාගේ පෞද්ගලික ලේකම්වරයාට කොවිඩ් වෛරසය ආසාදනය විම නිසා ඔහු නිරෝධායනය වෙමින් සිට ඇති අතර එහිදී සිදු කළ පී.සී.ආර් පරීක්ෂණයේ දී මොහුට කොවිඩ් ආසාදනය වී ඇති බව තහවුරු වී තිබේ.

ආණ්ඩුකාරවරයා වැඩිදුර ප්‍රතිකාර සදහා කොළඹ අයි.ඩි.එච් රෝහල සදහා අද (02) උදැසන යොමු කර ඇති බවද වාර්තා වේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
0
11.svg?v=2.6
අවුල් වගේ !
0
22.svg?v=2.6
හරි හිනා !
0
3.svg?v=2.6
හම්මෝ !
0
31.svg?v=2.6
මාර දුකයි !
0
27.svg?v=2.6
මලපනිනව !
0
30.svg?v=2.6
කුජීතයි !
0
48.svg?v=2.6

මෙවැනිම සතියේ ජනප්‍රිය පුවත්

Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්

සතියේ පලවූ තවත් පුවත්

රාජ් නිදහස් වූ දා බිරිඳ ශිල්පා ෂෙට්ටි තැබූ සටහන

අසභ්‍ය චිත්‍රපටි ජාවාරමක සැකකරු ලෙස මාස දෙකක් රිමාන්ඩ් බන්ධනාගාරයේ ගත කළ රාජ් කුන්ද්‍රා පසු...

ත්‍රස්තවාදී ක්‍රියාකාරකම් නතර කරන්න ආණ්ඩුව ගත් තීරණය

ශ්‍රී ලංකාවේ දී සයිබර් අවකාශය භාවිත කරමින් සිදුකරන ත්‍රස්තවාදී ක්‍රියාකාරකම් නතර කිරීම සඳහා රාජ්‍ය...

කොවිඩ් මරණ 21ක්

තවත් කොවිඩ් මරණ 21ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ. ඊයේ (13) දින...

ලිට්‍රෝ ගෑස් මිල බස්සයි

ඊයේ රාත්‍රියේ මිල ඉහළ දැමු ලිට්‍රෝ ගෑස් මිලෙහි වෙනසක් සිදුකිරීමට පාලනාධිකාරිය තීරණය කර තිබෙනවා. ඒ...

අපට හොඳ යුගයක් උදා වෙමින් තිබෙනවා..

රටක් දියුණු වන්නට නම් යටිතල පහසුකම් සංවර්ධනය ප‍්‍රමුඛ විය යුතු බව නාගරික සංවර්ධන, අපද්‍රව්‍ය...
0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x