26 C
Colombo
Friday, May 14, 2021

දඹානේ ආදිවාසී කැකුලෙක් නිට්ටඹුවේ කැකුලිය දඹානට ඇන්න ගොහින් මන්ද කොරලා

දඹානේ ආදිවාසී තරුණයකු මුහුණු පොතෙන් නිට්ටඹුවේ 16 හැවිරිදි දැරියක සමග ප්‍රේම සබධතාවක් ගොඩනගාගෙන පසුව ඇයි දඹානට රැගෙන ගොස් දූෂණය කර ඇති බව නිට්ටඹුව පොලිසිය පවසයි.

මේ සම්බන්ධයෙන් ලැබුණු පැමිණිල්ලක් මත නිට්ටඹුව පොලිසිය දඹානේ එම ආදිවාසී තරුණයා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 20 වැනිදා දක්වා රිමාන්ඩ් කිරීමට අත්තනගල්ල වැඩබලන මහේස්ත්‍රාත්වරයා නියෝග කොට තිබේ.

මේ වනවිට දැරිය වෛද්‍ය පරීක්ෂණ සදහා යොමු කොට ඇති බවද දැනගන්නට තිබේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
19
අවුල් වගේ !
26
හරි හිනා !
222
හම්මෝ !
51
මාර දුකයි !
37
කුජීතයි !
45
මලපනිනව !
115
Subscribe
Notify of
guest
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

තවත් මෙවැනිම පුවත්

මෙරට කොවිඩ් ආසාදිතයන් ගණන තවත් ඉහළට

අදත් කොවිඩ් 19 ආසාදිත රෝගීන් 1581 දෙනෙකු වාර්තාවන බව යුද හමුදාපතිවරයා පවසනවා.ඒ අනුව මෙරට...

නිරෝදායනය වෙමින් සිටි අයෙකු දිවි නසා ගනී

කොරෝනා වෛරස ව්‍යාප්තිය හේතුවෙන් නිවෙස තුළ නිරෝධායනය කර සිටි පුද්ගලයෙකු සියදිවි නසාගෙන ඇති බව...

දරුවන් ඇඳ දමා ලීසිං මැරයෝ වාහනය පැහැර ගන්න හදලා

තම දරුවන්ව වාහනයෙන් ඇඳ දමා සිය වාහනය අත්පත් කර ගැනීමට කටයුතු කර ඇතැයි පුද්ගලයෙකු...

“මනුස්සය පිට කොහෙ හරි තැනකදී මරලා වාහනේක දාගෙන මෙහෙට අරගෙන එන්න ඇති”

මාතලේ රත්වත්ත දොඹගොඩ ප‍්‍රදේශය පුරා පැතිර තිබුණේ දැඩි නිහැඬියාවකි. රත්වත්ත ප‍්‍රදේශය වසාගත් කඳු වළල්ල...

උපන් දින සාදයදා 12 හැවිරිදි දැරියට කල ලොවක් නුහුලන අපරාධය

හයවන ශ්‍රේණියේ ඉගෙනුම ලබන 12 හැවිරිදි දැරියකට අතවර කර ඇති බවට දැරියගේ මව කොස්වත්ත...

17 හැවිරිදි තරුණයකු පෙම් කළ වරදට පහර දී මරා දමයි

පාසල් සිසුවකු වන 17 හැවිරිදි තරුණයකුට අතින් පයින් හා පොලූවලින් පහරදී ඔහුගේ මරණය සිදු...

අපගේ නවතම පුවත්

1
0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x