දඹුල්ලේ බස් කප්පම්කරු

දඹුල්ල නගරයට පැමිණෙන බස්රථවලින් පුද්ගලයෙක් කප්පම් මුදල් ලබා ගන්නා ආකාරය හෙළිදරව් කිරීමට වාර්තාකරු (19) සමත් විය.

දඹුල්ල නගරයේ දුර ගමන් සේවා බස්රථ නවත්වන ස්ථානයේ සැරිසරමින් පෞද්ගලික සහ ලංගම බස් රථවලින් අදාළ පුද්ගලයා කප්පම් ලබාගන්නා බව “අද දෙරණ”  වාර්තාකරු පැවසුවේය.

මගීන් අපහසුතාවයට පත්කරමින් බස්රථ ප්‍රමාද කොට මෙම පුද්ගලයා විසින් මෙලෙස මුදල් ලබාගත් ආකාරය දැකගත හැකි විණි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
0
11.svg?v=2.6
අවුල් වගේ !
0
22.svg?v=2.6
හරි හිනා !
2
3.svg?v=2.6
හම්මෝ !
1
31.svg?v=2.6
මාර දුකයි !
0
27.svg?v=2.6
මලපනිනව !
0
30.svg?v=2.6
කුජීතයි !
2
48.svg?v=2.6

සතියේ පලවූ මෙවැනිම පුවත්

Subscribe
Notify of
guest
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්

සතියේ පලවූ තවත් පුවත්

ෆේස්බුක් පෙමක පැටලුනු තරුණියක් අභිරහස් ලෙස මියයයි

බලන්ගොඩ, මස්සැන්න, හෙලකන්ද ප්‍රදේශයේ නිවසක කාමරයක් තුළ තිබී සැකසහිත ලෙස මියගිය තරුණියකගේ සිරුරක් ඊයේ...

ජීවිත ඉනිම නිමකළ ලංකාවේ පළමු ටෙස්ට් ක්‍රිකට් නායකයා අද අවසන් ගමන් යයි

ශ්‍රී ලංකාවේ පළමු ටෙස්ට් ක්‍රිකට් නායක බන්දුල වර්ණපුරගේ අවසන් කටයුතු අද (19) පස්වරු 4.30ට...

වැලිමඩ පාසලක ගේට්ටු කඩා ඇතුලු වූ ගජසිංහ ගැන සමාජ මාධ්‍යයෙන් හෙළිදරව්වක්

පාසල් යළි ආරම්භ වූ ඊයේ දිනයේදී ප වැලිමඩ මාලිගාතැන්න පාසල් ගේට්ටුව කඩා බලහත්කාරයෙන් පාසලට...

රංගන ශිල්පී සංජනා හොඳම යාළුවාට එරෙහිව පොලිසි යයි

කොළඹ නගරයේ පිහිටි කැසිනෝ ව්‍යාපාරයක ආයෝජනය කිරීමට යැයි පවසමින් සිය හොඳම මිතුරා තමාගෙන් ලබාගත්...

තවත් ෆයිසර් එන්නත් තොගයක් දිවයිනට

කොවිඩ් වෛරසයට එරෙහිව ලබා දෙන ෆයිසර් " එන්නත් මාත්‍රා ප්‍රමාණය 305,370 ක් අද දින...
1
0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x