දරුවන්ගේ අනාගතය වෙනුවෙන් සවියක් වුණු මිනිස්සු

ගලිගමුව නවගමුව කනිටු විදුහලට ආසියානු මිත්‍රශීලී කලා පදනමෙන් ලක්ෂ 08 ක පාසල් උපකරණ පරිත්‍යාග කිරීමක් පසුගියදා සිදුකර තිබුණා.

ග්‍රාමීය දරුවන්ගේ අධ්‍යාපන මට්ටම ඉහළ දැමීම මෙහි අරමුණ වී තිබුණා.

ගලිගමුව නවගමුව කනිටු විදුහලේ විදුහල්පති වික්‍රමරත්න මහත්මියගේ ප්‍රධානත්වයෙන් පැවති පැවැති මෙම උත්සවය සඳහා ආසියානු මිත්‍රශීලී කලා පදනමේ සභාපති කුමාරී පණ්ඩිතරත්න ඇතුළු පිරිසක්ද එක්ව සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
2
අවුල් වගේ !
0
හරි හිනා !
0
හම්මෝ !
0
මාර දුකයි !
0
මලපනිනව !
0
කුජීතයි !
1

සතියේ පලවූ මෙවැනිම පුවත්

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්