මව්වරුන් දෙදෙනෙක් පොලිස් දැලේ

සිය දරුවන් සිඟමනේ යොදවා ගණිකා වෘත්තියේ යෙදුණු කාන්තාවන් දෙදෙනකු පෙරේදා (13) අම්බලන්ගොඩ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.මෙලෙස  අත්අඩංගුවට ගෙන ඇත්තේ 32 සහ 26 හැවිරිදි වියේ පසුවූ කාන්තාවන් දෙදෙනෙක් බවයි පොලිසිය සඳහන් කළේ.මොවුන් දෙදෙනාම දෙදරු මව්වරුන් වන අතර ඔවුන්, ඔවුන්ගේ දරුවන් අම්බලන්ගොඩ නගරයේ සිඟමනේ යොදවා, මෙම කාන්තාවන් දෙදෙනා ගණිකා වෘත්තියේ නියැලී ඇති බවයි වාර්තා වන්නේ.

අත්අඩංගුවට ගැනුණු සැකකාර මව්වරුන් දෙදෙනා සහ බාලවයස්කාර දරුවන් සිව්දෙනා බළපිටිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත්කර ඇති අතර එහිදී ඔවුන් ඇප මත මුදා හැර තිබෙනවා.ඇප ලබාදීමෙන් අනතුරව මොවුන්ට අධිකරණය නියෝග කර ඇත්තේ ලබන 22 වනදා යළි අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
0
11.svg?v=2.6
අවුල් වගේ !
0
22.svg?v=2.6
හරි හිනා !
0
3.svg?v=2.6
හම්මෝ !
0
31.svg?v=2.6
මාර දුකයි !
0
27.svg?v=2.6
මලපනිනව !
0
30.svg?v=2.6
කුජීතයි !
0
48.svg?v=2.6

සතියේ පලවූ මෙවැනිම පුවත්

Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්

සතියේ පලවූ තවත් පුවත්

අද එන්නත් ලබාදෙන ස්ථාන

කොරෝනා මර්දන එන්නත්කරණ ක්‍රියාවලිය යටතේ අද (24) දිනයේදී ද ස්ථාන රැසකදී එන්නත් ලබාදීමේ කටයුතු...

පාකිස්ථානය ඉන්දියාවට එරෙහිව ලැබූ විශිෂ්ඨම ජයග්‍රහණය

ICC විස්සයි 20 ලෝක කුසලාන තරගාවලියේ අද පැවති තරගයේදී ඉන්දියාව කඩුලු 10කින් පරාජය කරමින්...

අන්තරේ කැදවුම්කරු බොරුකාරයෙක් බව පවසමින් තලංගම OIC උසාවියට හෙළි කළ දේ

නීතිවිරෝධී ජනරාශියක් ලෙස රැස්වෙමින් පාර්ලිමේන්තුව ඉදිරිපිටදී පොදු දේපලවලට හානිකිරීමේ වරද යටතේ අත්අඩංගුවට ගෙන රක්ෂිත...

කොදෙව්වන්ගේ T20 ලෝක කුසලාන සිහිනය බොඳ වන ලකුණු

T20 ලෝක කුසලාන තරඟාවලියේ සුපිරි 12 වටයේ දකුණු අප්‍රිකාව සහ බටහිර ඉන්දීය කොදෙව්වන් අතර...

ඇමරිකාවේ ඉදන් ගයේෂා පෙරේරා උපන් දිනය සැමරූවේ මෙහෙමයි – Photos

විලාසිතා නිසා වගේම කතාබහට ලක් වෙන චරිත නිරූපණය කළ රංගන ශිල්පිනියක් ගයේෂා පෙරේරා කියන්නේ....
0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x