දසුන් ශානකට කොදෙව් දේශයට යන්නට නොහැකි වෙයි

සිය විදේශ ගමන් බලපත්‍රයේ ඇති වූ ගැටළුවක් හේතුවෙන් කොදෙව් දේශය බලා පිටත් වූ ශ්‍රී ලංකා කණ්ඩායම සමඟ, ශ්‍රී ලංකා ක්‍රිකට් විස්සයි විස්ස නායක දසුන් ශානකට ගමන් කිරිමට නොහැකි වී තිබෙනවා. එම ගැටලුව කඩිනමින් සකස් කිරීමෙන් අනතුරුව දසුන් ශානක කොදෙව් දේශයට පිටත් කර යැවීමට අවශ්‍ය පියවර ගනිමින් පවතින බවයි නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
0
11.svg?v=2.6
අවුල් වගේ !
0
22.svg?v=2.6
හරි හිනා !
0
3.svg?v=2.6
හම්මෝ !
0
31.svg?v=2.6
මාර දුකයි !
0
27.svg?v=2.6
මලපනිනව !
0
30.svg?v=2.6
කුජීතයි !
0
48.svg?v=2.6

මෙවැනිම සතියේ ජනප්‍රිය පුවත්

Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්

සතියේ පලවූ තවත් පුවත්

ලේ කුපිත වුණ ජනතාව ඇමතිට පොලුවලින් ගසා ගිණි තබයි

වගා කටයුතු සඳහා පොහොර ඉල්ලමින් ගොවීන් විවිධ ප‍්‍රදේශවල විරෝධතා පවත්වමින් සිටියි. ඊයේ දිනයේ හිඟුරක්ගොඩ පැවති...

මංගල උත්සව සදහා තවමත් සීමා

අද සිට බලපැවැත්වෙන පරිදි සෞඛ්‍ය අමාත්‍යංශය විසින් නව සෞඛ්‍ය මාර්ගෝපදේශ නිකුත් කර තිබෙනවා. ඒ අනුව...

අද දිනය නව කොවිඩ් ආසාදිතයින්

අද (11) දිනය තුළ නව කොවිඩ් ආසාදිතයින් 490ක් හඳුනාගත් බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර...

පණ පිටින් ඉද්දිම මරණ දැන්වීම් ගහලා – නාරාහේන්පිට ගිහිගත් අමුතු සිදුවීම

තමා මියගිය බව සඳහන් ව්‍යාජ මරණ දැන්වීමක් තම කාර්යාල දැන්වීම් පුවරුවේ සහ කාර්යාලයේ විවිධ...

රංගන ශිල්පිනී ඕෂධී හිමාෂා සැමියා එක්ක දියණියගේ උපන් දිනය සමරයි

නිරූපිකාවක් ලෙස ක්ෂේත්‍රයට පැමිණ රංගන ශිල්පිනියක් වුණු ඕෂධී හිමාෂා දියණියගේ උපන් දිනය සමරා තිබුණා.එහි...
0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x