26.4 C
Colombo
Saturday, May 15, 2021

දාහතර හැවිරිදි පිරිමි දරුවෙකුට හදි කළ පනස්දෙහැවිරිදි පුද්ගලයා

වයස අවුරුදු දාහතරක (14) පිරිමි දරුවකු ලිංගික අපයෝජනයකට ලක් කළ බව කියන වයස අවුරුදු 52ක පුද්ගලයෙකු මාර්තු මස තුන්වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස බදුල්ල මහෙස්ත‍්‍රාත් චමින්ද කරුණාදාස මහතා පෙරේදා (21) නියෝග කළේය.
සැකකරු මානසික වෛද්‍යවරයෙකු වෙත යොමුකර එදිනට වෛද්‍ය වාර්තාවක් ඉදිරිපත්කරන ලෙසද මහෙස්ත‍්‍රාත්වරයා නියෝග කළේය. කරදගහමඩ ප‍්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 52 ක පුද්ගලයෙකු මෙලෙස රක්ෂිත බන්ධනාගාරගත කෙරිණි.

තම දරුවාට සැකකරු ලිංගික අපයෝජනයක් සිදුකර ඇති බවට දරුවාගේ දෙමාපියන් විසින් කන්දකැටිය පොලිසිය වෙත කරන ලද පැමිණිල්ලක් මත සැකකරු අත්අඩංගුවට ගෙන මහෙස්ත‍්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කර තිබිණි. අපයෝජනයට ලක්වූ බව කියන දරුවා වෛද්‍ය පරීක්ෂණ සඳහා රෝහල් ගත කර ඇත. කන්දකැටිය පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
0
අවුල් වගේ !
0
හරි හිනා !
0
හම්මෝ !
0
මාර දුකයි !
0
කුජීතයි !
0
මලපනිනව !
0
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

තවත් මෙවැනිම පුවත්

“මනුස්සය පිට කොහෙ හරි තැනකදී මරලා වාහනේක දාගෙන මෙහෙට අරගෙන එන්න ඇති”

මාතලේ රත්වත්ත දොඹගොඩ ප‍්‍රදේශය පුරා පැතිර තිබුණේ දැඩි නිහැඬියාවකි. රත්වත්ත ප‍්‍රදේශය වසාගත් කඳු වළල්ල...

ලාංකික දරුවන් රැගෙන ගොස් සුද්දන්ට විකුණන ජාවාරමක් ගැන තොරතුරු එළියට

ශී‍්‍ර ලාංකික ළමුන් යුරෝපා රටවලට විකිණීමේ ජාවාරමක් පිළිබඳව අනාවරණය වී තිබෙනවා.මෙම ජාවාරම්කරුවන් මෙතෙක් අළෙවි...

කොරෝනාව බිලිගත් මුල්ම ගැබිණි මවට ප්‍රතිකාර කල වෛද්‍යවරයා කියන සංවේදී කතාව

නීලිකා ප්‍රනාන්දුට මංගල සීනු හැඬවුණේ ටිකක් කල්ගතවීය. ඇගේ ඉරණම්කාරයා වූයේ රාගම තේවත්තේ චමින්ද කුමාරය....

පොලිස් වෙඩි පහරකින් මරු තුරුළට ගිය ඌැරුජුවාගේ කෙරුවාවන් හෙළි වෙයි

නවගමුව කඩුවෙල ප්‍රදේශ දෙවනත් කරමින් පෙරේදා (11 වැනිදා) රාත්‍රියේ රතිඤ්ඤා පිපිරෙන්ට විය. අලූත් අවුරුද්ද...

“අනේ සර් නෝනවත් එක්ක යමුකෝ සර්.. – නෝනා එක්ක යන්න බැහැනේ..

ලබන සඳුදා අළුයම 4 දක්වා ක්‍රියාත්මක වන පරිදි දීර්ඝ සති අන්තය සඳහා සමස්ත දිවයින...

උපන් දින සාදයදා 12 හැවිරිදි දැරියට කල ලොවක් නුහුලන අපරාධය

හයවන ශ්‍රේණියේ ඉගෙනුම ලබන 12 හැවිරිදි දැරියකට අතවර කර ඇති බවට දැරියගේ මව කොස්වත්ත...

අපගේ නවතම පුවත්

0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x