25 C
Colombo
Sunday, April 11, 2021

දිනක්ෂිගේ උපන් දිනයට ලැබුන අපූරු Bag කේක් එක

ජනප්‍රිය රංගන ශිල්පිනී දිනක්ෂි ප්‍රියසාද් පසු ගිය දින සිය උපන් දිනය සමරනු ලැබුවා. ඒ වෙනුවෙන් බොහොම අපූරු කේක් එකක් කපලා තිබුනා. ඇයගේ සමාජ මාධ්‍ය ගිණුමක එම අවස්ථාවේ කෙටි වීඩියෝවක් ඇය එක් කොට තිබූ අතර උපන් දිනය වෙනුවෙන් ඇය වෙනුවෙන් කල සියලු දේට ආදරණීය සැමියා සාරංගටත් ස්තූතිවන්ත වෙලා මේ ආදරණීය ඡායාරූපය ඇයගේ ඉන්ස්ටග්‍රෑම් ගිණුමේ පල කලා.

Screenshot 20210319 083135 | Gossip Lanka
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
0
අවුල් වගේ !
0
හරි හිනා !
0
හම්මෝ !
0
මාර දුකයි !
0
කුජීතයි !
0
මලපනිනව !
0
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

තවත් මෙවැනිම පුවත්

විවාහක රූ රැජිණ තරඟයේ සිද්ධිය ගැන ලෝක සංවිධායකයන් කණස්සල්ල පළ කරයි (වීඩියෝ)

ශ්‍රී ලංකාවේ විවාහක රූ රැජිණ තේරීමේ තරඟයේදී ඇති වූ සිද්ධිය සම්බන්ධයෙන් ලෝක විවාහක රූ...

Mrs. World කැරොලයින් ජූරි අතුරුදන් , රෝසි ඇමරිකාවට පැමිණිලි කරයි..

විවාහක රූ රැජින අවසන් තරගය කොළඹ නෙළුම් පොකුණ රඟහලේදී ඉරිදා සන්ධ්‍යාවේ පැවැත්විනි. තරගයේ ජයග්‍රාහී...

Mrs. Sri Lanka කිරුළ නිසා හිටපු ඇමතිවරයෙකුගේ බිරිදක් අමාරුවේ

දැඩි ආන්දෝලනාත්මකව අවසන් වූ Mrs. Sri Lanka තරඟාවලිය හේතුවෙන් මේ වන විට හිටපු නියෝජ්‍ය...

විවාහක රූ රැජිණ තරගය බාල්දු කරමින් තරගයේ සිදු වු වරද

ශිරන්ති රාජපක්ෂ මහත්මියගේ ප්‍රධානත්වයෙන් පැවති 2021 ශ්‍රී ලංකා විවාහක රූ රැජිණ අවසන් තරගයේදී විශේෂ...

විවහා දිවියේ දස වසර සමරන ගායන ශිල්පිනී නදිනි ප්‍රේමදාස

නදිනි ප්‍රේමදාස කියන්නේ අපේ රටේ ජනප්‍රියම ගායිකාවක් . කාලයකට ඉහතදී එක්තරා රූපවාහිනී රියැලිටි තරඟයක්...

අපගේ නවතම පුවත්

0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x