දියවන්නාවේ ‘මාස්ක් නැති’ මන්ත්‍රීවරු

මුව ආවරණ පැළඳ සිටින්නැයි කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා සියලුම මන්ත්‍රීවරුන්ගෙන් අද (18) පාර්ලිමේන්තුවේදී ඉල්ලීමක් කළා.

මන්ත්‍රීවරුන් කිහිප දෙනකු මුව ආවරණ පැළඳ නොසිටින බව තමාට පෙනෙන්නේ යැයිද කතානායකවරයා සඳහන් කර සිටියා.

මේ අතර සෞඛ්‍ය ඇමතිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය විසින් මඩකළපු දිස්ත්‍රික් මන්ත්‍රී චාණක්‍ය රාසමානික්කම් මහතාට ” කතා කරන්න ඉස්සෙල්ලා ඔබතුමා මාස්ක් එක දාගන්න”යැයි ද වරක් සඳහන් කර සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
0
11.svg?v=2.6
අවුල් වගේ !
2
22.svg?v=2.6
හරි හිනා !
0
3.svg?v=2.6
හම්මෝ !
0
31.svg?v=2.6
මාර දුකයි !
1
27.svg?v=2.6
මලපනිනව !
1
30.svg?v=2.6
කුජීතයි !
0
48.svg?v=2.6

සතියේ පලවූ මෙවැනිම පුවත්

Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්

සතියේ පලවූ තවත් පුවත්

පුවත් විකාශය අතරතුරේ අසැබි දසුන් පෙන්වලා

ඇමෙරිකාවේ ප්‍රාන්ත පුවත් නාළිකාවක පුවත් විකාශය අතරතුරේ අත්වැරදීමකින් අසැබි දසුන් පෙළක් තිරයේ දිස්වීමත් සමඟ...

වැලිවිට දයානන්ද පිච්චිලා මැරුණද? පුච්චලා මැරුවද?

පසුගිය දහවැනි දිනට හිරු උදාවී හෝරා කිහිපයි ගතවුණේ. අබිරහස් ලෙස පිලිස්සුණු මළ සිරුරක් හංවැල්ල...

ශ්‍රී ලංකාව අවදානමේ

ශ්‍රී ලංකාව අවට බෙංගාල බොක්ක මුහුදු කලාපයේ වර්ග කිලෝ මීටර 40,000ක මළ මුහුදක් නිර්මාණය...

වගකීම් අත්නොහල ලාංකිකයින්

මෙරට කොවිඩ් ව්‍යාප්තියේ උච්ච්තම අවස්ථාවට එළඹුණේ ඉකුත් අගෝස්තු සහ සැප්තැම්බර් මාසයන් හිදීය. එම කාල සීමාව...

නැනෝ නයිට්‍රජන් දියර පොහොර ගුවන් මගින් දිවයිනට

මෙවර මහ කන්නයේ කෘෂිකාර්මික කටයුතු සදහා භාවිත කිරීමට, ඉන්දියාවෙන් ඇණවුම් කළ නැනෝ නයිට්‍රජන් දියර...
0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x