දියවලක ගිලී නව හැවිරිදි දරුවෙකු මරුට

දියවලක නෑමට ගිය 09 හැවිරිදි පාසල් සිසුවෙකු දියේ ගිලී ජීවිතක්ෂයට පත්ව තිබෙනවා මෙලෙස ජිවිතක්ෂයට පත්ව ඇත්තේ බදුල්ල කොස්ලන්ද – උඩදියලුම ප්‍රදේශයේයි. මෙලෙස දියේ ගිලී මියගොස් ඇත්තේ ඊයේ (27) පස්වරුවේ මාතර ප්‍රදේශයේ සිට තවත් පිරිසක් සමඟ උඩදියලුම සංචාරයක පැමිණි දරුවෙකුයි.අදාළ ස්ථානයට ළඟා වී ඇත්තේ පොලිස් හදිසි ඇමතුමකට අනුවයි. මෙම දරුවා කොස්ලන්ද ප්‍රාදේශීය රෝහලට රැගෙන යන විටත් ඔහු ජීවිතක්ෂයට පත්ව තිබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
0
11.svg?v=2.6
අවුල් වගේ !
0
22.svg?v=2.6
හරි හිනා !
0
3.svg?v=2.6
හම්මෝ !
0
31.svg?v=2.6
මාර දුකයි !
0
27.svg?v=2.6
මලපනිනව !
0
30.svg?v=2.6
කුජීතයි !
0
48.svg?v=2.6

සතියේ පලවූ මෙවැනිම පුවත්

Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්

සතියේ පලවූ තවත් පුවත්

මෙන්න මේ කතාව ඔබ දැනන් හිටියා ද ?

ලෝක සතුටු දර්ශකය අනූව පිට පිට දෙවෙනි වරටත් ප්‍රථම ස්ථානයට හිමිකම් කියන්නේ ෆින්ලන්තය. ලංකාවට...

“….කොච්චර ආදරේ කළත් විවාහ වෙන්න හදිසි වෙන්න එපා…”

“මගේ කතාව සාධාරණීකරණය කරමින් ඒ කදුළු කතා විකුණන්න කිසිම අවශ්‍යතාවකුත් නැහැ. දරුණුවට මගේ චරිතය...

අද කොවිඩ් එන්නත ලබාදෙන ස්ථාන

කොවිඩ්-19 වෛරසය මර්දනය කිරීම සදහා රජය විසින් ගෙන යන එන්නත්කරණය කිරීමේ වැඩසටහනට අනුව අද...

හිතුවක්කාර විවාහයක් කරගත් දුව නිසා පියා සිය පවුලටම ගිනිතබා ඝා-තනය කරයි

පාකිස්ථානයේ මධ්‍යම මුසෆර්ගාග් ප්‍රදේශයේ පියෙකු විසින් සිය දියණියන් දෙදෙනා සහ ඔවුන්ගේ කුඩා දරුවන් සිව්දෙනා...

ගෑස් නිසා ගෑස් පෙන්වන භූමිතෙල් උඳුන්වල කතාව

රටේ භූමිතෙල් උඳුන් හිඟයක් මතුව ඇති බව පිටකොටුව ස්වයං රැකියා නියුක්තිකයන්ගේ ජාතික සංගමයේ සභාපති...
0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x