දිවයිනේ සියලු පාසල්වල දෙවන වාරය අදින් ඇරඹේ

දිවයිනේ සියලුම රජයේ සහ රජයේ අනුමත පෞද්ගලික පාසල්වල දෙවන වාරය අදින් ආරම්භ වනවා.

නව මාර්ගෝපදේශ මාලාවක් නිකුත් කරන තෙක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් පෙර නිකුත් කළ සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාව යටතේ අද සිට දෙවන වාරයේ අධ්‍යයන කටයුතු පවත්වාගෙන යා යුතු වනවා.

ඒ අනුව එක් පන්ති කාමරයක සිටිය හැකි උපරිම ශිෂ්‍ය සංඛ්‍යාව 15 ක් වනු ඇති.

සිසුන් 16 ත් 30 ත් අතර සංඛ්‍යාවක් සිටින පංති කාමරවල ශිෂ්‍ය කණ්ඩායම් දෙකකට වෙන්කර සතියක් හැර සතියක් වශයෙන් පාසල්වලට කැඳවිය යුතුයි.

එක් අංශයක සිසුන් සංඛ්‍යාව 30 කට වැඩිවන අවස්ථාවක එම පන්තියේ ශිෂ්‍ය සංඛ්‍යාව කණ්ඩායම් තුනකට වෙන් කර එක් සතියකට එක් කණ්ඩායමක් වන අයුරින් පාසල්වලට කැඳවිය යුතු වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
0
අවුල් වගේ !
0
හරි හිනා !
0
හම්මෝ !
0
මාර දුකයි !
0
කුජීතයි !
0
මලපනිනව !
0
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

තවත් මෙවැනිම පුවත්

කොරෝනා රෝගී ඉන්දියානුවන් ගාල්ලෙන් මතුවෙයි

කොවිඩ් 19 ආසාදිත ඉන්දීය ජාතිකයින් 5 දෙනෙකු ගාල්ල ප්‍රදේශයෙන් හමු වී තිබෙනවා.මොවුන් ගාල්ල, ගිංතොට...

තවත් කොරෝනා ආසාදිතයන් 1097ක් හමුවෙයි

කොරෝනා වෛරසය ආසාදනය වූ තවත් 1097 දෙනෙකු මෙරටින් හමුවී තිබෙනවා.ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයන්...

පොලිස් විශේෂ කාර්ය බලකායට අලුත් ඒකකයක් එකතු වෙයි !

පොලිස් විශේෂ කාර්ය බලකාය සඳහා ‘දිය මත විශේෂ මෙහෙයුම් ඒකකය’ (Special Water-borne Squadron) නම්...

කුවේටයේදී ඝාතනයට ලක්වූ මෙරට ගෘහ සේවිකාවකගේ සිරුරක් කටුනායකට

කුවේට් රාජ්‍යයේ ගෘහ සේවිකාවක් ලෙස සේවයේ නිරතව සිටියදී ඝාතනයට ලක්වූ මෙරට කාන්තාවකගේ මළ සිරුරක්...

පොලිස් මාධ්‍ය ප්‍රකාශකගේ විශේෂ මාධ්‍ය හමුව (වීඩියෝ)

රාජ්‍ය, පෞද්ගලික, අත්‍යාවශ්‍ය සේවා සඳහා පළාත් අතර සංචරණයට අවසර - බලපත්‍ර නිකුත් කිරීමේ ක්‍රමයක්...

ඊයේ ලංකාවෙන් කොරෝනා මරණ 25ක් ද ?

තවත් කොරෝනා ආසාදිත පුද්ගලයන් 14 දෙනකු මියගොස් ඇතැයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව වාර්තා කරයි.මේ සමග...

අපගේ නවතම පුවත්

0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x