25 C
Colombo
Sunday, April 11, 2021

දිස්ත්‍රික්ක කිහිපයකට තද වැසි

වයඹ,සබරගමුව සහ බස්නාහිර පළාත්වලත් ගාල්ල, මාතර සහ මහනුවර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථාන කිහිපයකට මි.මී 75ක පමණ තරමක තද වැසි ඇති විය හැකි

නැගෙනහිර සහ ඌව පළාත්වලත් හම්බන්තොට, මාතලේ, නුවරඑළිය සහ පොළොන්නරුව දිස්ත්‍රික්කවලත් තැනින් තැන වැසි ඇති වේ.

සෙසු ප්‍රදේශවල සවස 1 න් පසුව වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇති විය හැකිය.

මධ්‍යම, සබරගමුව, ඌව හා බස්නාහිර පළාත්වල උදෑසන කාලයේ දී මීදුම් සහිත තත්ත්වයක් පවතී.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
0
අවුල් වගේ !
0
හරි හිනා !
0
හම්මෝ !
0
මාර දුකයි !
0
කුජීතයි !
0
මලපනිනව !
0
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

තවත් මෙවැනිම පුවත්

පාස්කු ප්‍රහාරයෙන් තුවාල ලද නීතිඥයෙක් වන්දි ඉල්ලයි

ප්‍රමාණවත් බුද්ධි තොරතුරු ලැබී තිබියදී පාස්කු ප්‍රහාරය වලකා නොගැනීම සම්බන්ධයෙන් තමන්ට සිදුවූ බරපතල මානසික...

රසකැවිලි හා බේකරි නිෂ්පාදකයින්ට පාම් තෙල් ආනයනයට විශේෂ බලපත්‍රයක්

රසකැවිලි හා බේකරි නිෂ්පාදකයින්ට ඔවුන්ගේ නිෂ්පාදන ක්‍රියාවලිය සඳහා පාම් තෙල් ආනයනය කිරීමට විශේෂ බලපත්‍ර...

පොලිස් ජීප් රථයක ගැටී පුද්ගලයෙකු ජීවිතක්ෂයට

මාතර,  තිහගොඩ, බණ්ඩත්තර ප්‍රදේශයේදී පදික මාරුවකින් පාර මාරුවෙමින් සිටි පුද්ගලයෙකු පොලිස් ජීප් රථයක ගැටීමෙන් ජීවිතක්ෂයට...

දංකොටුවෙන් හමු වූ බවුසර්වල විෂ පොල්තෙල් බව තහවුරු වෙයි

පසුගියදා දංකොටුව ප්‍රදේශයේ තිබියදී සොයාගත් පොල් තෙල් බවුසර්වලින් ලබාගත් සාම්පලවල 'ඇෆ්‍ලටොක්සීන්' නමැති පිළිකා කාරකය...

පූජ්‍ය ජඹුරේවෙල චන්දරතන හිමියන් පොලිස් ඇප මත නිදහස් කරයි

පොලිස් ජිප් රථයකට පහරදී අලාභ හානි කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සිංහලේ අපි ජාතික...

අපගේ නවතම පුවත්

0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x