30 C
Colombo
Wednesday, September 22, 2021

දිස්ත්‍රික්ක කිහිපයකට වැසි

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත්, ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවල විටින් විට වැසි ඇති වේ.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ, ඇතැම් ස්ථානවලට මි.මී 50ක පමණ තද වැසි ඇති විය හැකි බවය.

ඌව පළාතෙත් අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් ස්ථාන කිහිපයක සවස 2න් පසුව වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇති විය හැකිය.

උතුරු පළාතේ අහස වලාකුළින් බරව පවතී.

මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත්, උතුරු, උතුරු මැද සහ වයඹ පළාත්වලත් හම්බන්තොට සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලත් සුළඟේ වේගය පැ.කි.මී 40 – 50ත් අතර වැඩි විය හැකිය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
0
11.svg?v=2.6 | Gossip Lanka
අවුල් වගේ !
0
22.svg?v=2.6 | Gossip Lanka
හරි හිනා !
0
3.svg?v=2.6 | Gossip Lanka
හම්මෝ !
0
31.svg?v=2.6 | Gossip Lanka
මාර දුකයි !
0
27.svg?v=2.6 | Gossip Lanka
මලපනිනව !
0
30.svg?v=2.6 | Gossip Lanka
කුජීතයි !
0
48.svg?v=2.6 | Gossip Lanka
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

දවසේ නවතම පුවත්

සතියේ පලවූ පුවත්

ජනප්‍රිය සුරූපී තරුණියගේ සිරුර හමුවෙයි

අතුරුදන් ව සිටි ජනප්‍රිය ඇමරිකානු ජාතික සුරූපී සමාජ මාධ්‍ය ක්‍රියාකාරිනියක වන ගැබී පෙටීටෝගේ සිරුර...

ස්පුට්නික් V පළමු මාත්‍රාව ලබාගත් අයට පණිවුඩයක්

ස්පුට්නික් V එන්නතේ දෙවෙනි මාත්‍රාව ලබාදීමේ කටයුතු හෙට (20) සිට ආරම්භ කළ හැකි බව...

මහ බැංකු අධිපති ධූරය කටු ඔටුන්නක් – කබ්රාල්

මහ බැංකු අධිපති ධූරය කටු ඔටුන්නක් බව තමා දන්නා බව එම ධූරයට නැවත පත්කළ...

යතුරු පැදියකින් ගමන් කරමින් සිටියෙදී හිටිහැටියේ මියගොස් ඇදවැටෙයි

ගාල්ල – මාතර ප්‍රධාන මාර්ගයේ යතුරු පැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයෙකු යතුරු පැදිය ධාවනය...

විශ්වවිද්‍යාල අපේක්ෂාවෙන් සිටින සිසුන්ට පණිවුඩයක්

2020 උසස් පෙළ සඳහා නව සහ පැරණි විෂයධාරා යටතේ පෙනී සිටි සිසුන් විශ්වවිද්‍යාල ප්‍රවේශ...
0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x