28 C
Colombo
Tuesday, September 21, 2021

දීර්ඝ කාලීනව රට වැසීම සම්බන්ධයෙන් අගමැතිගේ තීරණය

මේ වනවිට රට තුළ පවතින කොරෝනා වසංගත තත්ත්වයෙන් රට බේරා ගැනීම සදහා මේ මොහොතේ ජනතාවගේ සහාය අත්‍යවශ්‍ය බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා අවධාරණය කරනවා.

දීර්ඝ කාලීනව රට වසා තැබීම ප්‍රායෝගික ක්‍රියාවක් නොවන බවයි අගමැතිවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
128
11.svg?v=2.6 | Gossip Lanka
අවුල් වගේ !
27
22.svg?v=2.6 | Gossip Lanka
හරි හිනා !
110
3.svg?v=2.6 | Gossip Lanka
හම්මෝ !
15
31.svg?v=2.6 | Gossip Lanka
මාර දුකයි !
30
27.svg?v=2.6 | Gossip Lanka
මලපනිනව !
80
30.svg?v=2.6 | Gossip Lanka
කුජීතයි !
58
48.svg?v=2.6 | Gossip Lanka
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

දවසේ නවතම පුවත්

සතියේ පලවූ පුවත්

ලංකාවේම සමස්ත ණය ගෙවිය හැකි නිධානයක් සොයා ගනී

ශ්‍රී ලංකා රජය සහ අනෙකුත් ආයතන මේ වනවිට සමස්ථ විදේශ ණය ප්‍රමාණය ඇමෙරිකානු ඩොලර්...

කොවිඩ් ආසාදනයෙන් ගැබිනි කාන්තාවන් මියයෑම පිළිබඳව හෙළිදරව්වක්

2021 මැයි මාසයෙන් පසුව ගර්භණී කාන්තාවන් 52 දෙදෙනෙක් කොවිඩ් ආසාදනයෙන් ජීවිතක්ෂයට පත්ව ඇතැයි පවුල්...

අද එන්නත් ලබාදෙන ස්ථාන

කොරෝනා මර්දන එන්නත්කරණ ක්‍රියාවලිය යටතේ අද (16) දිනයේදී ද ස්ථාන රැසකදී එන්නත් ලබාදීමේ කටයුතු...

මෙරට වාහන වෙළෙඳපොළේ ඇති තත්වය

වර්තමානයේ දී වාහන ආනයන නවතා දැමීමත් සමඟ මෙරට පාවිච්චි කරන ලද වාහන මිල සීඝ්‍රයෙන්...

ප්‍රදේශ කිහිපයකට තරමක තද වැසි

සබරගමුව සහ බස්නාහිර පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත...
0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x