දුනීෂාට 22යි – හැමෝම බලන් සිටිය උපන් දිනය මෙන්න

මේ වෙනකොට පුංචි තිරයට නවක නළු නිළියන් ගොඩක් ඇවිත් ඉන්නවා.ඒත් ඒ අය අතරින් ඕනම කෙනෙක්ගේ සිත් ඇද බැඳ තියාගන්න පුලුවන් චරිත ඉන්නේ නම් කිහිප දෙනයි.ඒ කිහිප දෙනා අතරට දුනීෂා පියුමි ප්‍රාර්ථනා ඉන්නවා කිව්වොත් ඒක ඕනම කෙනෙක් පිළිගනීවි.දැනට ස්වර්ණවාහිනියේ විකාශය වන නාඩගම්කාරයෝ ටෙලි නාට්‍යයේ ටීනාගේ චරිතය නිරූපණය කරන සුන්දර තරුණිය තමයි දුනීෂා කියන්නේ .ඇය පසුගියදා ඇගේ 22වන උපන්දිනය සැමරුවා.

මේ වෙනුවෙන් හරි ලස්සන ෆොටෝෂූට් එකකුත් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
4
11.svg?v=2.6
අවුල් වගේ !
0
22.svg?v=2.6
හරි හිනා !
1
3.svg?v=2.6
හම්මෝ !
0
31.svg?v=2.6
මාර දුකයි !
0
27.svg?v=2.6
මලපනිනව !
0
30.svg?v=2.6
කුජීතයි !
6
48.svg?v=2.6

සතියේ පලවූ මෙවැනිම පුවත්

Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්

සතියේ පලවූ තවත් පුවත්

පළමු වරට ජංගම දුරකථන අංක මාරු කිරිමේ ක්‍රමවේදයට අවසර දෙයි

ජංගම දුරකථන සඳහා භාවිතා කරනු ලබන අංක හුවමාරු කිරිමේ ක්‍රමවේදය සඳහා විදුලි සංදේශන නියාමන...

කොවිඩ් එන්නත ගන්න පැමිණි සිසුවිය පෙම්වතා සමග පැන යයි

බොරැල්ල රිජ්වේ ආර්යා ළමා රෝහලට මව සහ නැගණිය සමගින් කොවිඩ් එන්නත ලබා ගැනීම සඳහා...

අද මෙරටින් වාර්තා වූ කොවිඩ් මරණ ගණන

මෙරටින් වාර්තා වන කොරෝනා මරණ සංඛ්‍යාව 13449 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඒ අද දිනයේ...

ගොවි උද්ඝෝෂණයක් අතරතුර ගොවියන් යටකර පලා ගිය ආණ්ඩු පක්ෂ නායකයා අත්අඩංගුවට

පසුගිය ඔක්තොම්බර් 03 වැනිදා ඉන්දියාවේ උත්තර් ප්‍රදේශ් හී ලක්හිම්පූර් ප්‍රදේශයේ විරෝධතාවයේ නිරතව සිටි ගොවීන්...

ඉදිරියේදී ඔන්ලයින් ගේම් ගහන්නත් බැරි වෙන ලකුණු

මාර්ගගත පරිගණක ක්‍රීඩා ව්‍යවසනයෙන් දරුවන් බේරාගැනීම සඳහා වහා මැදිහත් වන ලෙස ඉල්ලමින් "ලක්මව දියණියෝ"...
0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x