දුම්රියේ ගැටී ගුරුවරයෙකු ජීවිතක්ෂයට

යාපනය සිට කොළඹ බලා ධාවනය වු සීඝ්‍රගාමි දුම්රියේ ගැටීමෙන් අද (07) දහවල් පුද්ගලයෙකු මියගොස් තිබෙනවා.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ ගුරුවරයෙකු ලෙස සේවය කළ අයෙක් බවයි යාපනය පොලිසිය පවසන්නේ. යාපනය, අරියාලෙයි ප්‍රදේශයේදී මෙම අනතුර සිදුව ඇති අතර දුම්රියේ ගැටුණු පුද්ගලයාගේ සිරුර නාවට්කුලි දුම්රිය ස්ථානය වෙත රැගෙන යාමෙන් අනතුරුව එය පශ්චාත් මරණ පරීක්ෂණ වෙනුවෙන් යාපනය රෝහලේ මෘත ශරීරාගාරයට යොමු කිරීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
0
11.svg?v=2.6
අවුල් වගේ !
0
22.svg?v=2.6
හරි හිනා !
0
3.svg?v=2.6
හම්මෝ !
0
31.svg?v=2.6
මාර දුකයි !
0
27.svg?v=2.6
මලපනිනව !
0
30.svg?v=2.6
කුජීතයි !
0
48.svg?v=2.6

සතියේ පලවූ මෙවැනිම පුවත්

Subscribe
Notify of
guest
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්

සතියේ පලවූ තවත් පුවත්

පොලිස් නිලධාරීන් දෙදෙනෙකුට පිහි ප්‍රහාරයක්

මෝදර ප්‍රදේශයේ දී සිදුවූ පිහි ඇනුමකින් පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනෙකු තුවාල ලබා තිබෙනවා. පිහි ප්‍රහාරය එල්ල...

‘ස්ටාලින් කිව්වෙ ඇත්ත! මම හරකෙක් නෙමෙයි!’ – එස්.බී. යළි කට අරී!

තමන්ගේ අදහස් ප්‍රකාශ කිරීමට අයිතියක් තිබිය යුතු බවත්, එසේ නොමැති නම් තමන් හරකෙක් බවත්...

හිටපු ජනාධිපති බිල් ක්ලින්ටන් රෝහල් කෙරේ

අමෙරිකානු හිටපු ජනාධිපති බිල් ක්ලින්ටන් රැධිරගත රෝගී තත්ත්වයක් හේතුවෙන් රෝහල් ගතකර තිබෙනවා. හිටපු ජනාධිපතවරයා හදිසි...

අද මේ ලග්න වලට වැල්ලෙත් බඹරෙ කැරකේ..

මේෂ දක්ෂතා මතු වේ, ඉ‍ගෙනීමෙන් ඉහළටම අද දින ඔබගේ ලග්නයෙන් නව වැන්නේ සඳු ගෝචරය වීම...

නව චක්‍රලේඛයක්

කළු ගල්, වැලි, පස්, බොරළු හා මැටි කැණීම, ප්‍රවාහනය සහ වෙළඳාම සම්බන්ධ බලපත්‍ර නිකුත්...
1
0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x