30 C
Colombo
Sunday, April 11, 2021

දුම්රිය වර්ජනය තාවකාලිකව අවසන්

දුම්රිය එන්ජින් රියැදුරන් සහ නියාමකවරුන් අද දහවල් ආරම්භ කළ වැඩ වර්ජනය තාවකාලිකව අත්හිටුවා තිබේ.

දුම්රිය එන්ජින් රියැදුරන්ගේ සංගමයේ ලේකම් ඉන්දික දොඩංගොඩ මහතා සඳහන් කළේ දුම්රිය රියදුරන් ඇතුළු කාර්ය මණ්ඩල නිලධාරීන් ආසාධාරණ විනය ක්‍රියාමාර්ගවලට විරෝධය පළ කරමින් මෙම වැඩවර්ජනය ආරම්භ කළ බවයි.

එම ගැටලුව සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමෙන් අනතුරුව වැඩවර්ජනය තාවකාලිකව අත්හිට වූ බව ඉන්දික දොඩංගොඩ මහතා පැවසීය.

පස්වරු 3.00 දක්වා පැවැති එම වැඩවර්ජනය හේතුවෙන් දුම්රිය ප්‍රමාදයක් පැවති බව ද දුම්රිය පාලක මැදිරිය පැවසීය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
0
අවුල් වගේ !
0
හරි හිනා !
0
හම්මෝ !
0
මාර දුකයි !
0
කුජීතයි !
0
මලපනිනව !
0
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

තවත් මෙවැනිම පුවත්

එක දවසට 13ක් මරුට

ඊයේ(08) දින මහමග සිදුවූ රිය අනතුරුවලින් පුද්ගලයින් දහතුන් දෙනෙක් මියගොස් ඇති බව පොලිස් මාධ්‍ය...

මාර්ග නීති කඩ කරමින් ගිය බස් රථය අනතුරට ලක්වූ අයුරු වීඩියෝවේ සටහන් වූ හැටි

මාර්ග නීති කඩ කරමින් ධාවනය වූ පෞද්ගලික බස් රථයක් සම්බන්ධයෙන් ඊට පසු පසින් ගමන්...

අද දිනයේ වැසි රහිත කාලගුණ තත්ත්වයක්

සබරගමුව පළාතේත් කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ස්ථාන ස්වල්පයක සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේ...

මහකුඩ්ඩන් 13ක් වෙඩි තියා මරන්න නියෝගයක්

මත්ද්‍රව්‍ය කිලෝ 400 ක් ප‍්‍රවාහනය කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගනු ලැබූ ජාවාරම්කරුවන් 13කට ඉන්දුනිසියානු අධිකරණය...

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නිවේදනයක්

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නාරාහේන්පිට සහ වේරහැර කාර්යාලය ලබන 12 වැනිදා සාමාන්‍ය පරිදි විවෘතව...

අපගේ නවතම පුවත්

0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x